කහවත්ත නගරයේ ජනපතිවරණ ප්‍රචාරක වේදිකාවක සැරසිලි කරමින් සිටි කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ හා බර්ටි යන එක්සත් ජාතික පාක්ෂිකයන් තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
ශාන්ත දොඩම්ගොඩ මහතාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කියයි.
කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සැලවීමත් සමග පැෆරල් නිරීක්ෂකයෝද එහි පැමිණ දසිටියහ.පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාළ මහත්මිය ද නිරීක්ෂකයන්ට එහිදී කරුණු දැක්වූවාය.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීම සඳහා තෙබුවන ඡන්ද රැස්වීමක සරසමින් තිබූ වේදිකාවක් ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. බයිසිකල් වලින් පැමිණි පිරිසක් ඒ අවස්ථාවේදී එහි සිටි බවට ගැමියන් පිරිසක් දැක ඇත.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කහවත්තේ වෙළඳ සංගම් ලේකම්ටත් වෙඩි
යසස්සි Monday, 05 January 2015 03:48 PM
අනේ මන්දා! මට නම් හරිම බයක් දැනෙන්නේ (නි)
යසංග Monday, 05 January 2015 10:25 AM
මේ වැඩ අපි අනුමත කරන්නේ නැහැ. (නි)