තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට ඒ සඳහා අමතර පැය තුනක කාලයක් ලබාදීමට තීරණය කැර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. ඒ අනුව අඟහරුවාදා පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මේ කාලය ලබා දී ඇත. මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසන්නේ තැපැල් ඡන්ද සුදුසුකම් ලබා තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ පුද්ගලයන්ට තම කාර්යාලය අයත් දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට පැමිණ තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd