‘‘ආණ්ඩුවට එකතු වෙන්න මට පිස්සුවක් නෑ. එහෙම කියන මිනිසුන්ට මට කියන්න තියෙන්නේ එය තවත් මඩ ප්‍රචාරයක් බවයි. මට උවමනාවක් නැහැ ආණ්ඩුවට එකතු වෙන්න. ‘‘
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වන්නට යතියි ගල්ගමුවේ පැතිර ගිය කථාවක් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියපු කට්ටිය තමයි ඉස්සෙල්ලම ගියේ.(හේ)
ඔබ අනාගත නායකයෙක් (නි)
එන පොට නම් හොඳ නැහැ (නදී)
සජිත් නියමයි (නදී)
ඉතින් එහෙනම් අනිත් අයත් ඔහොම කියලා පිල මාරු කරන්නේ..මට නම් නොතේරේ.(හේ)
සජිත් ප්‍රේමදාස කවදාවත් එක්සත් ජාතික පක්ෂය දලයන කෙනෙක් නෙමෙයි (නි)
රටේ බහුතර අපි දිනු නිදහස බෝඩ් ලෑලි මතින් රැවටීමට ඉඩ නොදෙමු. දිනූ නිදහස රැකගනිමු (නි)
කවුරු ගියත් සජිත් නම් පක්ෂය දාලා යන්නේ නැහැ. මොකද ඔහු පිරිසිදු නායකයෙක් නිසා. අපිට ඔහු ගැන ආඩම්බරයි (නි)
ඔහොම කිය කිය ඉඳල තමයි යන්නේ. (ස)
සුපිරි නායකත්වය .....අපි ඔබ සමග ඉන්නවා. (ස) ........................................
මෛත්‍රී පරදිනවා. එතකොට රනිල් ගෙදර යනවා. සජිත්ට පුළුවන් යුඑන්පියේ නායකයා වෙන්න. ඔහොම ඉන්න සජිත්. ඔය අවොත් අපි ඡන්දෙ දෙනවා. (ස)
පිල් මාරු කරන්න තරම් ඔබතුමා දේශපාලන අඳ බාලයෙක් නොවන බව අපිට පැහැදිලියි . (ස)
ඔබ යන්න නම් එපා. සජිත් එච්චර මෝඩ වෙන එකක් නැහැ (නි)
සජිත් යනු රටේ යමක් කළ හැකි නීර්භීත නායකයෙක්. මේ වෙලාවේ ආණ්ඩුවට උදව් කිරීම වරදක් නොවෙයි. (නි)
පිල් මාරු කරලා ආයෙත් විපක්ෂෙට වෙලා ඉන්නේ මොකටද? (ස)
තාත්තවත් පාවල දෙන වැඩක් ඔය හවුල. (ස)
සජිත් කියන්නේ හොඳ අනාගත දැක්මක් ඇති අයෙක්. අනාගතයෙදි රටේ ප්‍රධාන පුරවැසියා (නදී)
අද හවස තිස්ස දි ඡනාධිපතිගේ වේදිකාවට නගින්නලු ඉන්නේ (නදී)
එහෙනම් හැමදාම පරාදවෙන්නයි වෙන්නේ.(නදී)
ජනාධිපතිට උදවු කරන්න රටේ සහ ජාතියේ පැවැත්මට. (නි)
ඔබට ඔබේ තැන ලැබෙන තෙක් ඔබේ පියා මෙන් ඉවසන්න .නුදුරු අනාගතය ඔබගේය . (දිල්)
මෙතුමාගේ තාත්තා නම් මොන ප්‍රශ්න තිබුනත් පිල් මාරු කරේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාත් තාත්තගේ පාරේ යයි කියලා.(හේ)
ඇත්ත. තාත්තා නොකළ දේ ඔබ කරන්න එපා (නි)
ඔබගේ අනාගතය පැහැදිලියි (නි)
අනේ මන්දා දැන් සිද්ධවෙන දේවල්වල හැටියට මේවා විශ්වාස නොකරත් බෑ (දිල්)
සජිත් මහත්තයෝ, යන්න එපා. සජිත්ට ජයවේවා! (නි)
ඔබගේ අනාගතය පැහැදිලියි. යන්න නම් එපා (නි)