කහවත්තේදී විපක්ෂයේ පොදු අපේක්ෂක ආධාරකරුවන්ට වෙඩි තැබූවැයි සැකකෙරෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම පැය 48ක් තුළ අත් අඩංගුවට නොගතහොත් රත්නපුර පොලිස් අධිකාරි කාර්යාලය අසල උද්ඝෝෂණයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය කියයි.
‘‘කහවත්තේ අහිංසක එජාප ආධාරකරුවන් තිදෙනකුට වෙඩි තැබීම දැඩිව හෙළා දකිනවා. ගිනි අවි රැගෙන අහිංසකයින්ට වෙඩි තබා චණ්ඩි පාට් දැමූ අයට කහවත්තේ ජනතාව අමතක නොවන පාඩමක් උගන්වා තිබෙනවා. මේ එජාප ආධාරකරුවන් තිදෙනාගේ ජීවිතවලට හානියක් සිදුවුවහොත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවන්න මම සූදානම්. මැර දේශපාලනයෙන් ජනාධිපතිවරණය දිනන්න අපි ඉඩ තබන්නේ නැහැ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් උසාවියට පැමිණවිය යුතුමයි (නි)
බයක් නැතුව ඉන්න පුලුවන් විදියට ඇති රටේ, සමහර කට්ටිය මේ අයුරින් භීෂණය ඇතිකිරීම ගැන කණගාටුයි. (නි)
මේ ඔප්පුකර පෙන්වන්නේ කුමක්දැයි අපිට නම් තේරුම්ගත හැක (නි)
ජයවේවා (දිල්)
නියමයි. ඔබේ අදහසට ගරු කරනවා. ඔවුන්ව ඇල්ලුවේ නැත්නම් වැඩක් නැහැ. (නි)
ගැහැණියක් වුනත් බලන්න ඒකාධිපති වියරුවට එරෙහිව නිර්භිතව කතා කරන ලස්සන.(දිල්)
තලතා, ඔබට ජයෙන් ජයවේවා! (නි)