මිනිහෙක් විදුලි කණුවේ දෙමටගොඩ ධර්මාරාම පාරේ අධිබලැති විදුලි කණුවකට නැඟ සිටින පුද්ගලයකු බිමට ගැනීමට පොලිසිය හා ගිනි නිවන හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය. 14 October 2014
වැවට කළ ගුණ සලකති මාස තුනක් තිස්සේ කන්තලේ වැවේ මැණික් ගැරූ පිරිස් අද වැව් පතුලේ කසල ඉවත් කළහ. බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ඇම් කේ ද ඇස් ගුණවර්ධන මහතා 14 October 2014
පඹහින්න සිසුහු ඉවත් නොකැරෙති බලන්ගොඩ පඹහින්න මංසන්ධියේ අට්ටාලයක් තනාගෙන සත්‍යග්‍රහයක යෙදෙන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් ඉවත් කිරීමට පොලිසිය බලන්ගොඩ මහේ 14 October 2014
නිදහස් අධ්‍යාපනයේ පියා සමරයි නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අම්බලන්ගොඩ රන්දොඹේ ඉපැදී රන්දොඹේ මෙතෝදිස්ත පාසලින් (දම්නද විද් 14 October 2014
රතන හිමිගෙන් අලුත් ව්‍යවස්ථාවක් පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී අද නව ආන්ඩුක්රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළහ. හ 14 October 2014
පර්ත් පන්සලේ කඨින පිංකම බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ කඨින පිංකම 12 වැනි දා පැවැත්විණි. විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප් 14 October 2014
සේමිණි /දමිතා වන්දි නඩු අස් කරගනිති ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනින් වන සෙමිණි ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න ඔවුනොවුන්ට එරෙහිව පවරාගත් වන්දි නඩු කොළඹ දිසා විනිස 14 October 2014
මකර තොරණනින් පාරේ වැඩ මකර කටට හොරණ කොළඹ මහා මාර්ගය පුළුල් කිරීම සඳහා කඩා දැමූ මකර තොරණට පොරොන්දු වූ පරිදි වන්දි නොගෙවී යැයි විරෝධය පළ කළ බොරැලැස්ගමුව කටුවාවල පර 14 October 2014
මීගමුව රෝහල ලෙඩ ගොඩක් වැසි දිනවලට මීගමු රෝහලේ ඇතැම් වාට්ටුවල වහලෙන් වැටෙන වතුර රැස් කිරිමට භාජන තබා ඇත.සැත්කම්වලට ලක් කරන රෝගීන් එක ඇදෙහි දෙන්නා බැ 14 October 2014
කෑමට පෙර විස දල කඩයි සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි. වල 14 October 2014
ලොස් ඇන්ජලීස් කඨිණ පිංකම අැමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ 2014 වාර්ෂික කඨිණ පිංකම සිකුරාදා සෙනසුරාදා පැවැත්විය අග්ගමහ 14 October 2014
රේගුවේ දෙන්නෙක් රිමාන්ඩ් රේගුවේ වාහනවල පැති කණ්නාඩි ගැලවීයැයි සැකපිට රේගු නිලධරයෝ දෙදෙනෙක් ලබන 20 වැනි දා තෙක් කොළඹ අංක හය මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් 14 October 2014
බදාදා (15) කාලගුණය දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල උදය කාලයේදී වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළා 14 October 2014
අමරදේවට ගුවන් හමුදා උපහාර විශාරද පණ්ඩිත් අමරදේවයන් ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සිදු කළ මහගු සේවය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක 14 October 2014
වාරණයට එරෙහිව කහඳගම උසාවි යයි ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන්ගෙන් සාමාජික මුදල් අය කිරීම නවත්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ තාවකාලික වාර 14 October 2014
ලෝන් අයිලන්ඩ් කඨින පිංකම ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ලොන් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පසුගිය දා පැවැත්විණි. විහාරාධිපත 14 October 2014
ඔබේ පැනයට පිළිතුරු පොත දොරට වඩී උගුර, කන, නාසය පිළිබඳ දකුණු ආසියා කලාපීය විශේෂඥ සමුළුව 09 වැනි වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාෙවි දී 14 October 2014
‘දඩ කොළ වෙනුවට ටිකට් විකිණුවේ නැතිලු‘ ගම්පහ පොලිස් කොට්ඨාසයේ කිසිදු පොලිසියක දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් විකුණූ බවක් වාර්තා නොවූ බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධි 14 October 2014
පඹහින්න අට්ටාලය යළි හදයි බෙලිහුල්ඔය පඹහින්නේ සිසු අට්ටාලය යළි සකසා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සබරගමු සරසවි සිසුහු යළි සත්‍යග්‍රහය ඇරැඹූහ. මැරයෝ ගිය සෙන 14 October 2014
මහායාන බුදු රුවක් අශෝකාරාමයේ මහායාන බුදුරුවක් නිරූපිත භාරත සම්භවයක් ඇති කැටයමක් අනුරාධපුරයෙන් හමුවේ. අනුරාධපුර අශෝකාරාම පුරාවිද්‍යා භූමියෙන් ඕවලාකාර මැ 14 October 2014
‘‘මැදරට අධ්‍යාපනය පල්ලමේ” මධ්‍යම පළාත් අධ්‍යාපනය කඩා වැටී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දොඩම්දෙණිය පාසලේ පැවති උත්සවයකදී පැව 14 October 2014
දෙකෝටි විසි එක් ලක්ෂයක් රේගුවේදී එළියට රුපියල් දෙකෝටි විසි එක් ලක්ෂ හයදාස් තුන්සිය තිස් එකක් වටිනා විදේශීය මුදල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට 14 October 2014
ගවයා බේරෙයි කාරය උඩුකුරුවෙයි ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්කුවක හැපී උඩුකුරුව 14 October 2014
විද්‍යා ඔලිම්පියාඩ් තරඟයෙනුත් ජය පිට ජය ඉන්දුනීසියාවේ පැවති 11 වන අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ්තරගාවලියේදී විද්‍යා අංශයෙන් රන් පදක්කමක්, රිදී පදක්ක 14 October 2014
මළ ගෙදර ගිහින් එද්දී මළ ගම් යයි බලපිටියේ මගුල් ගෙදරක ගිය 39 හැවිරිදි දෙදරු පියෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත 14 October 2014
පී.සී රිය අනතුරින් මරුට පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගිය බව පොලීසිය කියයි. 14 October 2014
කොහු මෝලෙන් කසල තේ දුම්මලසුරිය කොහු මෝලකින් කසල තේ කිලෝ ග්‍රෑම් 87000 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ සම්බන්ධයෙන් වරකාපොල ප් 14 October 2014
අතීත මතකය (ඔක්තෝබර් මස 13) ඔක්තෝබර් මස 13 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ අමතක නොවන සිදුවීම් කිහිපයක් මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 13 October 2014
දක්ෂයෝ වර්ණ ලබති ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලතක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගු 13 October 2014
චීන බොදු සමුළුවට ලංකාවෙනුත් යති චීනයේ බීජිං නුවර ඓතිහාසික ෆාමන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා 13 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026