විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්‍රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රාමික විදුහල්පතිවරයකුට තුවාල කළැයි සැකපිට දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.
තුවාල ලබා සිටින සැකකරුවකු පොලිස් ආරක්ෂාව යටතේ කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබන බවද තවත් කිහිපදෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශක කීවේය.
ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ එච්.ඩී.ඩී.සෙනෙවිරත්න (65) මහතා පැල්මඩුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවාලවූ අයගේ නම දැම්මවගේ සැක කරුවන්ගෙ නමුත් දැම්ම නං නේද හොඳ ?(දිල්)