ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට පහරදුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ගම්පොළ පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.
සැකකරු ප්‍රදේශයේ නැතැයිද ඔහු සොයන බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd