ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.
ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා හා.. (බ)
මිනිමරුමකට සැක, සැකකාරයෙක් නිකන් ගෙනියන්නේ නැහැනේ මාංචු නොදා ? ඊළඟට පොලිස් නිලධාරීන් අඩුම ගානේ පහක්වත් යනවා අවි ආයුද එක්ක , මාංචුත් දාල පොලිස් නිලධාරීන් පහකට හයකටත් ගහල ගඟටත් පනිනවා කියන්නේ මු නිකන් බ්රුස් ලී වගේ පොරක් වෙන්න ඕන , මොනවා උනත් හිනා යනවා මේවට (බ)
පොලිසියේ දුර්වලතාවය ඒකෙන් පේනවා. යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් පසු ඔහුගේ ආරක්ෂාව සහ වගකිම පොලිසිය සතුය. (බ)
පොලිසියේ වැඩ ගැන මේ ජාතියේ කතා අපි කී සැරයක් අහල ඇත්ද? මේ තමයි මේ රටේ නීතියේ තත්වය. ඔය මිනීමැරුමේ මහා මොළකාරය නිදහස්. (බ)
වැරදිකාරයද කියල හරියට හොයාගන්නත් කලින් අල්ලගත්තු ගමන් ඒ මිනිහව මරලා. වැරදිකාරයෝ එළියේද දන්නෙත් නැහැ තාමත් (නදී)
මෙවැනි අයට කරන්න ඕනා ඕක තමයි. වෛද්‍යවරියක් රටකට කොතරම් සේවයක් කරනවාද ? අසරණ දැරිය දුෂණය කරපු පවට තවපාරක් මරන්න ඕනා. මේ දරුවෝ දෙන්නා හිටියා නම් හෙට රටට කොතරමි වැදගත් අය වෙයිද? ඒ හැම දේම නොහික්මුණු මිනිහෙක් හින්දා නැතිවෙලා. (නදී)
මේ වගේ තිරිසන්නු ආය උප නුපන් ජාතිත් මිනිසුන් වෙලා නම් උපදින්ට එපා. (නදී)
ඕක බොරුවක් වගේ නේද? ඔච්චර වැරැද්දක් කරලත් පොලිසියට අහුවෙලත් මූ යනකල් පොලිසිය උඩ බලාගෙනද හිටියේ? අනිවාර්යෙන්ම ඕකේ මොකක් හරි රහසක් තියනවා යටි කුට්ටු (නදී)
ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් කොහෙද හිටියේ? (නදී)
දඩුවම නම් මදි. මරණ දඩුවම නියම කරලා විඳවලා මැරනේඩයි ඇරින්න තිබුනේ (නදී)
ඔයිට වැඩිය දඩුවමක් තව කොහෙන්ද ඉතින්. (බ)
දඬුවම් දීලා මරන්න ඕනෑ මේ වගේ මිනිස්සු (දිල්)
ඔහොම වෙන බව ලංකාවම දන්නවා.(නදී)
නියමයි (නදී)
මෙහෙම මොහුට මැරෙන්න දුන්න එක වැරදියි. (ර)
කවදාවත් වෙච්ච නැති දෙයක්. (ර)
හොදම දඩුවම. (ර)
"තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර " (නදී)
අනේ සාධු ....(නදී)
උල තියන්ඩයි තිබුනේ.(නදී)
නඩුව ඉවරයි (නදී)
මා බලාපොරොත්තුව සිටි පුවත..මේ කුරිරු සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ කල සියල්ලන්ට මාගේ ස්තුතිය..(නදී)
ඒ කියන්නේ මේ මිනීමැරුම් පිලිබඳ රහස් කිසිවක් තිබුණා නම් ඒ සියල්ලම වැලලුනා? (ර)
මේ තිරිසනාගේ, සහසිකයාගේ වේදනා සියල්ල දැන් අවසන්.ඔහු කළ සාහසික අපරාධය වෙනුවෙන් දිගු කලක් වේදනා විදියයුතු වුවද එසේ නොවී ඉක්මනින් මෙලෙස සිදුවීම පිළිබදව පොලිසියට මගේ බලවත් විරෝධය! එහෙත් ඔහුව දින දෙකක් යන්නට පෙර අත්අඩංගුවට ගත් පොලිසියට මගේ ප්‍රණාමය ! (බ)
මා ඔයට පැනපු එක ලොකුම දෙයක් (බ)
මොකද මේ වගේ බොළඳ කතා ලංකාවේ පොලිසිය කියන්නේ . පොලිස් අත් අඩංගුවේ පසුවෙන ඝාතකයෙකු පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග පොලිස් නිලධාරීන් දන්නේ නැතුවද ...එහෙම නැතිනම් පොලිසිය හිතන්නේ ජනතාව පොල්කුඩු කන මෝඩයෝ කියලද? (බ)