බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි. බිම්සර රජු විසින් වේළුවනාරාමය බුදුන් ඇතුළු මහ සඟරුවනට පූජා කළේද අද වැනි දිනෙක බව බෞද්ධ ඉතිහාසය කියයි. ලංකාවේ බොහෝ විහාරස්ථානවල අද දන් සිල් භාවනා වැඩසටහන් සංවිධානය කර තිබිණි.
බදුල්ල මුතියංගණ රජමහා විහාරයද පෙහෙවස් සමාදන් වීමට පැමිණි වන්දනාකරුවන්ගෙන් පිරී පැවතුණි.
පොහෝ දින ධර්ම දේශනාව
පුත්තලම පාලවිය වීර කොබ්බැකඩුව විහාරස්ථානයේ විහාරාධිපති තල්වත්තේ සිරි මංගල හිමි
වීඩියෝ - එච්.චන්දන








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd