පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර අරලගංවිල සහ දළුකානේ දි ඇතිවු ගැටුමක් දි උතුරුමැද පළාත් සභාවේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ මහතාට වෙඩි වැදී පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. මෙම ගැටුමින් තවත් සිවු දෙනකු ද තුවාල ලබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයා ඊයේ ටීවී එකේ කිව්ව විදිහට පැල්මඩුල්ලේ වගේ නෙවෙයි හරියටම වැඩේ කරා නේද ? තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නේද. සුබ අනාගතයක් නේද? (නදී)
අනේ මන්ද ඔය වෙඩි තියන්නේ හිරමන වලින්ද ? මොකද ගම්මුන් ළඟ තුවක්කු කොයින්ද ? මේවා කාගේ වැඩද? මේ සේරම කරන්නේ බලලෝබි කමට නේද ? අනේ අැයි දෙයියනේ අනුගේ බල කෑදරකමට අයි අපේ මිනිස්සු මරාගන්නේ? (බ)