පැරීසියේ එජාප ශාඛාවේ වාර්ෂික සුහද හමුව හෙට (04) වැනි ඉරුදින දහවල් 12.ට පැරිස් කළාප අංක 18 හි චැපල් සෙන්ට් පියෙර් සෙන්ට් පෝල් ශාලාවේදි පැවැත්වේ.
2015 වර්ෂයේ ආරම්භයේ පවත්වන මෙම සුහද හමුවට පක්ෂ, ආගම් හා ජාතිබේද වලින් තොරව සහභාගි වන ලෙස එජාප පැරිස් ශාඛාවේ හා යුරෝපා ශාඛාවේ සභාපතිවරු වන අජන්ත කල්දේරා හා රොහාන් දයාදර මහත්වරු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා..! (ර)
අපි එනවා. ජයවේවා.! (ර)
හමුව පිවිතුරු හෙටක් සඳහා වේවා ! (ර)
මෙය දැන් එක්සත් ජාතික පක්ෂයටම අයිති එකක් නොව, ලංකාවේ සේම පක්ෂයක් නියෝජනය කරන, සති අග එන නව රජයේ සංවිදානයක්. (ර)
ලංකාවට නායකයෝ කී දෙනෙක් බිහි කරපු පක්ෂයක්ද ?තිබුන ලොකුම පක්ෂේ කෙටියෙන් කිව්වොත් තනි අලියා ..ඒත් අද ..?(නදී)
ජය වේවා.! (ර)