අරලගංවිල හා දළුකානේදී සෙනසුරාදා (04) රාත්‍රී ඡන්ද ගැටුම් දෙකකින් උතුරුමැද පළාතේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ හා තව සිව් දෙනෙක් තුවාල ලදහ.
සමරසිංහ මහතා බෝතල් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකරනු ලැබීය.
දළුකානේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් ගමන් කළ වෑන් රියකට පහර දී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
අරලංගවිල පිරිසක් පවසනුයේ සමරසිංහ මහතාගේ නිවසේ කාර්යාලයට පහරදී ඇති බවයි.
එහිදී වෙඩි හඬද ඇසුණු බව පිරිසක් කියති.එහෙත් පොලීසිය කියනුයේ වෙඩි තැබීමක් සිදු නොවු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක් වගේ (බ)