ඉතිහාසයේ සිදුනොවූ ආකාරයකට මෙවර ජනාධිපති මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් පිල් මාරුකරතියි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා හැටන් නගරසභා ශාලාවේ මේ රැස්වීම පැවැත්විණි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ රැස්වීමකදී එහි ලේකම් පැවසූයේ පක්ෂ දෙකේම තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් අද රාත‍්‍රියේ සහ පහ සහ හය (5,6) යන දිනවල පිල්මාරුවකට සූදානම් බවයි. මෙම පිල්මාරුව කොහෙන් කෙළවර වෙයිද නොදන්නා බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ මන්ත‍්‍රීවරුන් පිල්මාරු කළාට ඡන්දදායකයන්ගේ ස්ථාවරය වෙනස්වී නොමැති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙහිවල මවුන්ට් ලැවිනියා හිදී පැවැති රැස්වීම
මහින්ද රාජපක්ෂ මහතාගේ හෝමාගම පැවති රැස්වීමේදී











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"හොඳ සහ නරක හුවමාරුව" (නි)
රාජපක්ෂ කියනවා පොළොන්නරුවේ රැස්වීමට වැඩිම සෙනගක් අවේ මේදා පාර කියල. නමුත් ඕන පොඩි එකෙක් දන්නවා ආණ්ඩුව පොලොන්නරුව දිස්ත්‍රික්කය පරදිනවා කියල . (ස)
කවුරු පැන්නත් නොපැන්නත් ජනතාව හොඳ ස්ථාවරයක ඉන්නේ. (ස)
කෝ බන්දුල (බ)
දිනනවා කියලා දන්නා අය අපේ පැත්තට එනවා. කවුරු දින්නත් අපිට වැඩක් නැහැ. අපේ මඩිය තර වෙනවා කියන අය අපෙන් එහා පැත්තට යනවා. මේක තමයි ඇත්ත. (නදී)
" පනිද මෙල්" සම්මානයට හිමිකරුවා ගොඩක්. පැන්නෝ පරදිති , නොපැන්නෝ දිනැති. 08 වෙනිදට කම්පා වෙති කියන්න පුලුවන් එපමණකි (නදී)
කොමියනිස්ට් පක්ෂයේ සෙනගට වැඩිය හිස් පුටු. (නදී)
අයියෝ! මොනවද මේ වෙන්නේ? (නි)