ජාත්‍යන්තර පාසලක අවුරුදු 18 ක පිරිමි ළමයකු දින 3ක් තිස්සේ මහරගම ළැගුම් හලක තබාගෙන සිටි තරුණියක් (23) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පිරිමි ළමයා එම තරුණියගේ බාල සහෝදරයාගේ මිතුරකු බවද තරුණිය ඔහුට මත් ද්‍රව්‍ය දී ඇති බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයන බව පොලිසිය පවසයි.
නිවසට නොපැමිණි දරුවා ගැන මව මිතුරන් මඟින් සොයා බලද්දී මොහු තරුණිය රඳවාගෙන සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මවත් ගෙනියන්නකෝ. (ර)
මාව තියාගන්න කෙනෙක් නැද්ද මෙහෙම හිරකරගෙන දෙවියනේ? (නි)
අනේ අක්කේ මාවත් රඳවාගන්නකෝ. (ර)
රටකට ගිය කලක්! (නි)
අනේ මාව රදවාගන්න කවුරුවත් නෑනේ. (ර)
දැන් මාර අක්කලානේ ඉන්නේ. (ර)
අවුරුදු 18 මිසක් මාස අටක් නෙමෙයිනේ. තරුණයාගේ කැමැත්තක් නැතිව මේක කරන්න බැහැනේ. (නදී)
ඒ අක්කෙ මාවත් රඳවගෙන ඉන්නවකො හලෝ. (ර)
මෙහෙම වෙන්න පුළුවන්ද?(දිල්)
වයස 18 ක් පිරිමි ළමයෙක් කියන්නේ මං වගේ කෙනෙක්. ඒ අක්කාට බයේ ඒ පිරිමි ළමයා කරබා ගෙන හිටියා කියන්න නම් බැහැ. මෙතන වෙන මොකහරි එකක් ඇති. (ර)
පිරිමි ළමයාගේ අකමැත්තෙන් මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද.? වයස 18 නේ. (ර)
දැන් රටේ මේ වගේම දේවල් නොවුනත් වැඩිවයස් කාන්තාවන් ලාබාල තරුණයන් පොලඹවා ගැනීමේ ප්‍රවනතාවයක් තිබෙනවා. අපේ අල්ලපු ගෙදර බෝඩින් වුන රැකියාවට යන තරුණියක් ඒ ගෙදර බාලවයස්කාර පුතාව යාලු කරගෙන දෙමව්පියන්ගේ සල්ලි ඇද්දා. දෙමව්පියන් තරුණ පුතුන් ගැන මනා අවධානයෙන් ඉන්න ඕන කාලයක් මේක. (බ)
අබුද්ධස්ස කාලේ ලබලනේ තියෙන්නේ. (ර)
මේකට මොකුත් නොලියා ඉඳිමු. ලැගුම් හල පාලුවට තියෙන්න ඇති. (නදී)
මෙවැනි අවස්ථාවකට මාව පත්වෙනවා නම් , මම නම් පොලිසි ගානේ යන්නේ නැහැ. අර අක්කා ළඟට වෙලා ඉන්නවා (නි)
මේක තනි අතින් අත්පුඩි ගහන කාලයක්ද? (නි)
අනේ පව්! (නි)
දෙන දෙයියො ටොකු ඇන අන දෙනවා කියන්නේ ඔන්න ඕකටයි. බලාගෙන පරිස්සමින් (නි)