මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්යෙන් 130 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අත්අඩංගුවට පත්වූවන් අතර නියෝජ්‍ය ඇමැතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් 14 දෙනෙකු සිටින බවත්, ඔවුන් අතරින් වැඩි පිරිසන් සන්ධාන දේශපාලනඥයන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්දානයේ දේශපාලකයන් නීති කඩනවා ? පළමු වරට ඔබගෙන් මෙවැනි ප්‍රකාශයක් අහන්න ලැබුණේ....බලාගෙන රාජ උදහසට ලක්වෙන්න පුළුවන්....(බ)
ඕකත් ඉතින් කියන්න දෙයක්ද අප්පා ?(බ)
සන්ධානයේ අයද වැඩි? හ්ම් හ්ම්.... (නි)