එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලටියන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුසන්ත ඩයස් දහනායක මහතා අද (03) විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
මාතර අකුරැස්ස නගරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දය දිනා දුන්න කියන පදය ජනයාගේ ඔලුවට දමමින් ඔහු ගෙනගොස් තිබෙන පාලනයේ තරම 8 වෙනිදට පසුව සියලු දෙනාටම අවබෝධ වේවි.මෙය බලාගන්න පුළුවන් කම තිබෙන්නේ ජනතාවගේ ඡන්දය නියම විදියට නියම පුද්ගලයට ලැබුනොත් (බ)
තීරණය හරි (නදී)
සැලූන් දොර වාන් දමනවා. වාන් දමනවා. (නදී)