ඌව පළාත් සභාවේ ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා පහර දුන් බව කියමින් තැපැල් සේවකයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ සෙන්තිල්ට කිසිකෙනෙක් අතවත් තියන එකක් නැහැ. (බ)
ඉක්මනට ගුවන් තොටුපොළ දැනුවත්කරන්න. සිංගප්පුරුවට පනින්න පුළුවන් (නදී)