අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පුත්තලම නගරයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදි දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප-හීරාන් ප්‍රියංකර
ඡායාරූප-රෝවන් පෙරේරා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එකා රජ කරවන්න ගිහින් ගුටි කන හැටි. මෝඩකම. (බ)
මේක තමයි යහ පාලනය.(හේ)
හපුතලේ සිද්දිය වගේ. සාමකාමිව අදහස් ප්‍රකාශ කරන්න කවදාද මේ අය ඉගෙනගන්නේ. ඉතාම කනගාටුයි! (නදී)
නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තියන නිදහස් හැමෝට තිබිය යුතුයි. (ර)
කව්රු දින්නත් මොකද..? මොකද මේ මරාගන්න හදන්නේ..? (ර)
අපි උන්ට ගහනවා උන් අපිට ගහනවා. ලැජ්ජයි දෙගොල්ලොම සිංහලයෝ.(නදී)