කොස්තාපල් ඝාතනයට සිව් දෙනෙක් සැකපිට කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් එක් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ 16 May 2014
කොස්තාපල් දෙදෙනාගේ නිල ඇඳුම් පුළුස්සලා අවි ගත් පිරිසක් විසින් පසුගිය 07 වැනි දින කුරුණෑගලදී පැහැරගෙන ගිය කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරුන් දෙදෙනාගේ නිල ඇද 16 May 2014
සෞදි සංචාරක වීසා දික් නොකරයි සංචාරක විසා මගින් සෞදි අරාබියට පැමිණෙන විදේශිකයින්ගේ විසා කාලය ජුලි 1 දායින් පසු තවදුරටත් දීර්ඝ නොකරන බව සෞදි ආගමන විගමන අධ්යක්ෂ 16 May 2014
ලන්ඩනයේත් අයිස්ක්‍රීම් දන්සලක් ලන්ඩනයේ සදැම්ටන් ප්‍රදෙසේ ශ්‍රී ලාංකික ආහාර අලෙවි සලක් වෙසක් නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් දුන්නේය. ශ්‍රී ලංකා නිෂ් 16 May 2014
සුතනන්හට හරි මඟ පෙන්නා : පුද ලබති ලක් මව්පිය දෙන්නා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන සුවිශාල කැපවීම සහ උනන්දුව අගය කිරීම සඳහා වු මා පිය සම්මානයක් බ්‍රිතන්‍ය ශ්‍රී ලාංකික යුවළකට 16 May 2014
වැව්රුකන්නලත් අලියෙක් කුලප්පු වේ දික්වැල්ලේ වැව්රුකන්නල රජමහ වෙහෙර පෙරහරට රැගෙන ආ අලියෙක් කුලප්පු වී ගොව්වා පසුපස දිව්වේය. ගොව්වා අල්ලාගත නොහැකි වු විට අලියා ඔ 16 May 2014
කැසිනෝ කාසියට හැමදේම යටවෙනවා - ඇමැති චම්පික දින කිහිපයකට යුරෝපා සංචාරයක් සදහා පෑමිණි ඇමැති පාඨලි චම්පික රණවක මහතා නෑවත රෝම ගුවන් තොටුපළින් ඩුබායි බලා යෑමට සුදානම් වු මොහොතේ 16 May 2014
ආබාධිත රණවිරුවකුට වෙරෝනා අත්වැලක් රණවිරු පවුලකට ආධාර පිණිස පත්වන සංගිත ප්‍රසංයක් වෙරෝනා නුවර නව සිනමා ශාලාවෙදි 17 වැනිදා පැවැත්විමට නියමිතය. මෙම ප්‍රසංගයෙන් ලෑ 16 May 2014
සබරගමු ඇමැතිට වරෙන්තු සබරගමු පළාත් සභාවේ සුළු වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමැති ශ්‍රී ලාල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල අතිරේක මහේස්ත්රා 16 May 2014
පුදුකුඩුඉරිප්පු වෙසක් බලන්න 5000 ක් මුලතිව් ආරක්ෂකසේනා ආඥාපති මේජර් ජනරාල් ජගත් ඩයස් යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත පුදුකුඩිඉරිප්පු මංසන්ධියේ පහන් කූඩු ප්& 16 May 2014
මිලානෝ වෙසක් ශනිදා මිලානෝ ලංකාරාමයේ වෙසක් පිංකම සෙනසුරාදා (17) සිට ඇරැඹිමට නියමිතය. කොටිකාවත්තේ ධම්ම කුසල හිමියෝ ආගමික වැඩසටහන් මෙහෙයවති. 16 May 2014
ඉතාලි ලාංකිකයා බීලා පිස්සු කෙළියි ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ බෙල්වෙදේරේ මාවතේ අවන් හලක ශ්‍රි ලාංකිකයෙක් (36) බිමත්ව එහි හිමිකරුට කරදරකිරිම සහ නොමනා හැසිරීම නිසා අත 16 May 2014
ලාංකිකයා එන්ගලන්තේ රිමාන්ඩ් එන්ගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් එන්ගලන්තයේ ට්රූරෝ දිසා අධිකරණයේ දී රිමාන්ඩ් කරනු ලැබීය. ස්ථිර පදිංචියක් නැති සමන්ත කු 16 May 2014
ෆිරෙන්සි වෙසක් ඉරිදා ඉතාලියේ ෆිරෙන්සි නගරයේ සමාධි විහාර වෙසක් පිංකම ලබන 18 වැනි දා ගල්කිස්ස රාජපුෂ්පාරාමයේ මාදැල්ගමුවේ නන්දවංශ නාහිමියන්ගේ ප්‍රධ 16 May 2014
සියුමැලි දෑතක් රස පරීක්ෂක මහ පුටුවේ අතිරේක රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස පත් කැර ඇත. මෙම ධුරයට පත් වු දෙවැනි කාන්තාව තෙන් 16 May 2014
රණවිරු සැමරුම කීස්බරෝ පන්සලේ රට වෙනුවෙන් දිවි පිදු රණවිරු සැමරුම් පිංකමක් ඕස්ට්‍රේලියාවේ දී සෙනසුරාදා (17) පැවැත්වීමට නියමිතය. කිස්බරෝ ධම්මසරණ විහාරයේදී 16 May 2014
හිටපු මන්ත්‍රී කොටි සැමරීමට ගත් තැත වරදී යාපන කයිතඩියේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව අසල කපුරු දල්වා මිය ගිය කොටි සාමාජිකයින් සැමැරීමට ගත් උත්සාහයක් පොලී 16 May 2014
අද කාලගුණය (මැයි 16) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, දකුණු හා සබරගමු පළාත්වල ස්ථාන කිහිපයක මද වැසි ඇතිවීමට ඉඩ ඇත. 16 May 2014
තිස්ස වෙහෙරේ බුදු රැස් ක්රිස්තුපුර්ව තුන්වැනි සියවසේදි මහානාග රජ විසින් ඉදි කළැයි සැලකෙන තිස්සමහාරාම චෙත්‍යය දකුණේ ඇති විශාලම චෙත්යයි. උස අ 16 May 2014
කොංග්‍රසයට අන්ත පරාජයක් තවත් ආසන හතක ප්‍රථිපල නිකුත් වීමට තිබියදී ඉන්දීය මැතිවරණයේ අලුත්ම තත්ත්වය භාරතීය ජනතා පක්ෂය ආසන 312 පාළක කොංග්රස් පක්ෂය ආස 16 May 2014
ගුජරාටයෙන් නවදිල්ලියට භාරතීය ජනතා පක්ෂ සන්ධානය, පාලක කොංග්රස් පක්ෂය අභිබවා අතිවිශිෂ්ට ජයක් හිමි කර ගන්නා ලකුණු පෙන්නුම් කිරීමත් සමඟ ඉන්දියාවේ මීළඟ 16 May 2014
යමපල්ලෝ තලාතුඔය යති පව් කරන්නවුන්ට ඊළඟ ආත්මයේදී අපාය ගත වන බවට බුදු දහමේ සඳහන් දේශනා ආශ්රයෙන් තලාතුඔය පිරිසක් අපායක් නිර්මාණය කළහ. නරකාදියේ දැ 16 May 2014
මෝඩි අගමැති පුටුවට ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම එරට වේලාවෙන් අද උදෑසන ආරම්භ වූ අතර, උදෑසන 10 වෙද්දී, ලෝක් සභාවේ ආසන 543 න්, ආසන 304 ක් හිමි කර ගත් නරේන් 16 May 2014
ගම්පහ වෙසක් සිරි වෙසක් සතිය නිමිත්තෙන් ගම්පහ මහ නගර සභාව සංවිධානය කරන වෙසක් කළාපය ගම්පහ බෞද්ධාලෝක මාවතේ නිර්මාණය කොට ඇත. මීට අමතරව ගම්පහ ද 16 May 2014
ගම්පහ මහ පෙරහැරට මහ සෙනග ගම්පහ ජාත්‍යන්තර සාම විහාර භූමියෙන් ඇරඹි ගම්පහ මහ පෙරහැර ගම්පහ නගරය වටා වීථි සංචාරය කළේය. නැඳුන්ගමුවේ හස්තිරාජයා සධාතුක ක 16 May 2014
රනිල් දන්සලේ බත් බෙදයි පැපිලියාන හන්දියේ ඉදිකැර ඇති තොරණ හා බත් දන්සල එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය. 15 May 2014
මහින්ද - රනිල් ගංගාරාම වෙසක් පිංකමේ ගංගාරාම වෙසක් අලෝක පූජාව මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු මීට සුළු මොහොතකට පෙර විවෘත කළහ. අද සිට 19 දක 15 May 2014
ඉන්දියාවට කොටි තවමත් අජීර්ණයි කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දික් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. ඉන්දියාව කොටි සංවිධානය තහනම් කරනු ලැබුවේ 1991 15 May 2014
මහා කොමසාරිස් කාර්යාලයෙන් දාන පින්කමක් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මඟින් මෙවර වෙසක් පුන් පොහොය දිනයේදී සාංඝික දානයක් පිරිනැමීය. ලන්ඩන් බෞද්ධ වි 15 May 2014
බ්‍රිතාන්‍ය ලාංකිකයෝ තව වැඩක් කරයි 2014 සම්බුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහොය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මෙන්ම ලෝක වාසී සියලුම බෞද්ධයින් වෙත තම සුභාශිංසනය පුද කරන බව වෙසක 15 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026