ලංකා සම සමාජ පක්ෂයේ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා කියයි.
ජනපතිට සහාය දැක්වීමට පක්ෂය ගත් තීරණයට එරෙහි වු පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා ඇත.
ලංකා සම සමාජ පක්ෂයේ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා කියයි.
ජනපතිට සහාය දැක්වීමට පක්ෂය ගත් තීරණයට එරෙහි වු පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා.! (ර)
කොහොමත් මෙයාල ආණ්ඩුවේ නේද හිටියේ. (හේ)
ඡන්ද කීයක් තියනවද?(හේ)
ආණ්ඩුව සන්තෝසෙට වෙනවා නම් හොදයි, ඡන්ද නැති පක්ෂ මේවා.(හේ)
කොහොමත් මෙයාල මහින්දට සහාය දෙනවා කියලා කලින්ම කිව්වනේ. ආපහු කියන්නේ මොකටද දන්නේ නෑ. (හේ)
සමසමාජ පක්ෂය සහ ලංකා කොමුයුනිස්ට් පක්ෂය අතීතයේ බලවත් පක්ෂ දෙකක් , එහෙත් දෙන් එම පක්ෂ ප්‍රතිපත්ති පවා දීලා ඒවා වැනසිලා ගිහින් , නාමික පක්ෂ දෙකක් පමණයි.(හේ)
අරහෙන් එනවා කිව්වහම මෙහෙටත් එනවා කියල කියන්න එපැයි. නැත්නම් හරි නැනේ. (ර)
එහෙම පක්ෂයක් තාම ලංකාවේ තියෙනවද.? (ර)
ඡන්ද පදනමක් නැති නමට පක්ෂ .(හේ)
නමට පමණක් වාමාංශික , නමුත් කිසිම වාමාංශික ප්‍රතිපතියක් අනුගමනය නොකරන ආණ්ඩුවේ හිටියත් පිඩිත පන්තියේ ප්‍රශ්න (බඩුමිල , කම්කරු වැටුප්) වලදී මගහරින පක්ෂ වලට මිනිස්සු ඡන්දය නොදෙති ,(හේ)
ජන්ද නැති පොඩි පොඩි පක්ෂ කොච්චර තියෙනවාද හංසයාටත්.(හේ)
සමසමාජ පක්ෂය කවදත් සහාය දුන්නේ මහින්ද මහත්තයටමනේ. ඉතින් මේක අලුත් කතාවක් නොවෙයිනේ.(දිල්)
මේවත් දේශපාලන පක්ෂද ? මේ වගේ පක්ෂ ලංකාවේ විසුරුවා හරින්න ඕනා. ඡන්දදයකයෝ 1000 ක් වත් නැහැ බොරුවට නයට කහිනවා. මේකට නම දන්නා ඕනා දැන් සුසාන බූමි පක්ෂේ කියල ඔය ඉන්න කීපදෙන මැරිලා ගියාම පක්ෂේත් කනත්තට (නදී)