හෙරොයින් විකිණූ සැකකරුවකු (44) හෙරොයින් ග්‍රෑම් 103ක් හා විද්‍යුත් තරාදියක් සමග කැලණිමුල්ල මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මනුස්සයාට කුඩු ගෙනවිත් දීලා විකුණන්න කියූ කෙනා අල්ලන්න බැරිවෙයිද? (නි)
තෝරු මෝරු අල්ලලා බැහැනේ.(හේ)
තෝරු මෝරු කවදද ඇල්ලුවේ.(හේ)
මේ අයගේ ලොකු අයගේ කාලය අවසන් වී ගෙන එන්නේ.(හේ)
අර කුඩු කොන්ටේනර් එක ගැන කිසිම ආරංචියක් නැහැනේ අම්මපා. (නදී)
මේ අයට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
මේ කුඩු තොගය සැකකරු අතට පත්වීමේ සුලමුල සොයා මහා පරිමාණයේ කුඩු බෙදාහරින තෝරු මෝරු අධිකරණයට ඉදිරිපත් කළොත් නරකද (නි)