‘ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තාත්තා ගත් තීරණය මා අනුමත කරන්නේ නෑ. මම විපක්ෂයට එකතු වෙන්නෙත් නෑ.‘ යි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චින්තන ඒකනායක මහතා කියයි.
චින්තන ඒකනායක, නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයා ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතුට තාම මුහුකුරා ගිය දේශපාලන දෙනුමක් නැහැනේ , එක ලැබුනම තාත්තා යන මග යන්න. (ර)
මෙහෙම කිව්වම දෙපැත්තම රැකගන්න පුළුවන්නේ නේද?(දිල්)
මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
පුතේ නුබට ජය ! ඔබට හොද දේශපාලන අනාගතයක් තියෙනවා. (ර)
ඔබේ තීරණය හරි පුතේ. (ර)
දැන් ඔය දේවල් කියලා වැඩක් නෑ.(හේ)
බුද්ධිමත් දේශපාලකයෝ,,,පුතා, නුඹ දන්නේ ටිකයි.(හේ)
ඒකනම් වැරැදියි.තාත්තාගේ තීරණය අනුමත කරන්නේ නැති එක.(හේ)
පුතා මොකද මෙහෙම කියන්නේ? (නි)
පුතා, නුඹ දන්නේ ටිකයි (නි)
දෙපැත්තම ඕනෑ නේද? විකුණන්නකෝ අපේ ඡන්දය. (නි)
ඔයා වගේ පුතෙක් හදන්න තාත්තා ගත්තු තීරණය අපි අනුමත කරන්නේ නෑ.(හේ)
පුතා අනුමත නොකළාට මිනිස්සු අනුමත කළානේ. (නි)
බුද්ධිමත් දේශපාලකයෝ දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්. (නි)
තාත්තා හරි පුතේ (නි)
පොඩි අයට තේරෙන්නේ පස්සේ.(හේ)
අපේ අහවල් මන්ත්‍රීතුමාත් ඔහොම කියයිද මන්දා? (නි)
තාත්ත එක තැනක පුතා එක තැනක. කවුරු දිනුවත් පවුල ගොඩ. මේකට අපි මොකද කරන්නේ? (ර)
අර කිව්වත් වගේ දින්නත් දිනුම්! පැරදුනත් දිනුම්! ඒ නිසා මෙතුමන්ලා බයවෙන්න කාරියක් නැහැ.(හේ)
කොහෙන් හරි දිනුම්(දිල්)
මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයට එකතු වෙන කොටත්, නන්දිමිත්‍ර ඒකනායක කිව්වේ ඔය ටිකමයි.(දිල්)
පුතාගේ තිරණය වැරදියි.(හේ)
තාත්තා ගත් තීරණය හරි පුතේ... (ර)
මේක තමයි ක්‍රමේ. දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම්. (ර)
අාපහු එන්න වෙන නිසා වෙන්න ඇති.(හේ)
නුඹට පුතේ, හෙටක් ඇතේ.(නදී)
කපටි කතාවක්. (හේ)
හරියටම හරි කවුරු දිනුවත් ගෙදරට ගල් වදින්නේ නෑ.(හේ)
බණ්ඩාර, ඔබ හරි. (ර)
කොහෙන් ගියත් ඒ පවුලත් බේරිලා (නදී)
ඔබ හරි පුතේ. ජනාධිපති තුමා සමග ඔබ ඉන්න. (ර)
තාත්තා එහා කොනේ පුතා මෙහා කොනේ ? (ර)
චින්තක මන්ත්‍රීතුමා කවදත් හරි දේ කෙරුවා. ඒක මාතලේ මිනිස්සු දන්නවා. (ර)
එ පවුලේ උදවිය දැන් ඉතින් කොහොමත් දිනුම්.. (දිල්)
මෙන්න ක්‍රමය ! දිනුවත් දිනුම් පැරදුනත් දිනුම් ! (දිල්)
මැති ඇමතිවරුන් ගියාට ජනපතිට ඡන්ද අඩු වන්නේ නැත.අප ඔවුන්ට ඡන්දය දුන්නෙත් ජනාධිපතිතුමා නිසාවෙනි! ජනපතිඳුනි ඔබට ජය නියතයි (දිල්)
තාත්තමද පුතේ ඔහොම කියන්න කිව්වේ (නදී)
ඔබ හරි ද වැරදිද කියා තීරණය කල යුත්තේ ඔබේ හෘද් ශාක්ෂියයි, අප දිනවිය යුත්තේ පුද්ගලයින් නොවේ අපේ මව් බිමයි. මව් බිම දිනවන හා ආරක්ෂා කරන අයව අප තෝරා ගෙන දිනවිය යුතුයි. මේ අවස්ථාවේ මතවාද 2 ක් ප්‍රධාන වශයෙන් ඇති නිසා , බුද්දිමත් ජනතාව රටේ හා පිටරට පවතින දේශපාලන වට පිටාව ගැන අවබෝධයෙන් සිටීම වඩා වැදගත් යැයි මා සිතමි. අපිට අවධානම් ජිවිතයේ ගත හැක. නමුත් තමා ගේ ජීවිතය ගැන අවධානමක් ගත නොහැක. ඒ වගේම රට වෙනුවෙන් අපට අවධානමක් ගත නොහැකිය. (නදී)
පුතේ, අපි මෝඩයෝ නෙමෙයි හොඳේ (නි)
තාත්ත කළ දේ නොකරන පුතා, කාගේ පුතාද? (නි)
පුතා අනුමත නොකරාට රටෙි ජනතාව එය අනුමත කරනවා.(හේ)
ඔබ හරි තීරණේ ගත්තනම් ඒ ඇති.(හේ)
තාත්තා ඔයා වගේ නොවෙයි එයා දේශපාලන පරිනත පුද්ගලයෙක්. එතුමා ඔය දුර දිග බලල ගත්තු තීරණයක්. තාත්තගේ තීරණය හැල්ලුවට ලක් කරන්න එපා. (දිල්)
ප්‍රියන්ත,බණ්ඩාර, ඔබ දෙපළගේ වචන හරියට හරියට හරි. ආයි කතා දෙකක් නැහැ.මසුරන් වටිනවා.(දිල්)
පුතා ඔබ ගත් තීරණය නිවැරදියි (දිල්)
මෛත්‍රී ආණ්ඩුවේ අප්පගෙන් පුතාට ක්‍රමය නැත (නදී)
අපි නම් අහල තියෙන්නේ තාත්ත කල දෙය පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලයි. තාත්තගේ ඒ ආදරණිය පුතාට ඉතින්, සොරිම තමයි! (නදී)
200 ද 300 ද 500 ද? (නදී)
හරියට හරි. දිනුවත් දිනුම්. පැරදුනත් දිනුම්. (නදී)
තාත්තා කළ දේ පුතා නොකළොත් මොකද වෙන්නේ?? (නි)
පුතාලට දුරදක්නා දැක්මක් නැති නිසා තමයි මේ සේරම අවුල් (නි)
දෙන්න දෙපැත්තේ උනාම දෙපැත්තෙන්ම ගොඩනේ. එ්කයි අපේ නොදන්නා දේශපාලනේ. ඔහොම යන් 8 වෙනිදායින් පස්සේ පුතත් ඇවිල්ල ඉදියි කමක් නැහැ. කව්රුත් ආරක්ෂා වෙන්න ඕනෙනේ (නදී)
දෙපැත්තම බේරගන්නද බලන්නේ? එහෙනම් ඉතින් සොරි තමයි. (නි)
මේ දෙන්නම හදන්නේ බේරෙන්න කියලයි මට නම් හිතෙන්නේ (නි)
පුතාට තාත්තට තරම මොලේ නැහැ (නදී)
ඇල්ලේ කුඩාබණ්ඩා මහතාණෙනි, වහගෙන ඉමු අපි කට, ගෙම්බන්ටත් වඩා හොදට පනින්න දන්න අයට දෙන්න එපා සහතික (නදී)