ජනාධිපතිවරණ සමයේ බෙදාහැරීමට රැගෙන ආ බව කියන පාසල් උපකරණ,ක්‍රිඩා උපකරණ හා මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් සහිත ලොරියක් අනුරාධපුර මහනගර සභා භූමියේ නවතා තිබියදී සොයාගත් බව මැතිවරණ නිලධාරීහු පවසති.
ලොරිය අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහතාට භාරදී තිබේ.
අනුරාධපුර මැතිවරණ කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව ලොරිය සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංවතුර ආධාර කියල ආරංචි..(බ)
මොන බොරුද මේක අර සලමන් කොලුවා ගංවතුර අනාථයන්ට බෙදන්න ගෙනත් දීපුවා .(හේ)