ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සම්බන්ධීකරණ හා මාධ්‍ය ලේකම්වරු ලෙස කටයුතු කළ 17 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සම්බන්ධීකරණ හා මාධ්‍ය ලේකම්වරු ලෙස කටයුතු කළ 17 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා , යහ පාලනයට ජයවේවා.! (ර)
මෛත්‍රී මහත්තයෝ මොළයක් තියෙන, අන්තගාමී නොවන හැම දෙනාම, ඔබ ගැන ගොඩාක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. (දිල්)
නියමයි. (ර)
ජය වේවා.! (ර)
ගිය අයගේ නම් දාන්න පුළුවන්ද? (නි)
මේ යන විදියට 07 වැනිදා විතර වෙනකොට මහින්දත් එයි ද දන්නේ නැහැ.(හේ)
8 වෙනිදා වෙද්දී තව කවුරු යයිද? (නි)
දැනට ඇමැතිකම් දරන අයගේ ලේකම්වරු එනවා කියන්නේ හොඳ ප්‍රවණතාවයක්. ඔහොම යමු. (නි)
ජයවේවා! (නි)
මෛත්‍රීට ජය වේවා! (නි)
ඊයේ ආණ්ඩුවේ ඉන්න ගමන් කොමිස් සහ පාගා ගැහුවා. දැන් ජනාධිපති පැරදෙයි කියල බයෙන් අන්තිම මොහොතේ අනික් පැත්තට පනිනව. හොරකමත් පගා ගැහිල්ලත් කරගෙන යන්න. ලේකම්ලා තමයි දැන් තියන ආණ්ඩුව කෑවෙත් එන ආණ්ඩුව කන්නෙත් හොදට බලාගෙන ඉන්නකෝ මේ හොර නඩේගෙන් වෙන්නේ මොකද කියල. ජනාධිපති හෝ ඇමති පනවන අනපනත් ක්‍රියාවට නැගීමේදී ප්‍රශ්න ගොඩනැගුවේ මේ අය තමයි. (බ)
මේකට කියන්නේ පෙරහරේ කසකාරයන් ටික එනවා කියලා. (හේ)
ඔහොම යමුකෝ! (නි)
හොඳ සම්බන්ධීකරණයක පෙරනිමිති. (නි)
බොරු එපා බලමු අට වැනිදට මොකද්ද වෙන්නේ කියලා (දිල්)
මීට වඩා හොඳ කට්ටිය ගන්න ඇති. සම්බන්ධීකරන ලේකම් වරුන්නේ වැඩිපුරම පගා ගහන්නේ. (නදී)
එළිවෙන ජාමෙට තව තව දේවල් සිදුවේවි වගේ (නදී)
දැනට හංසයාට ආව ඇමති හෝ නියෝජ්‍ය අමාත්‍ය ලේකම්ලා හැර අනිකුත් අයගේ මුලින් එන්නේ කසකාරයා වගෙයි පෙනෙන්නේ (නදී)
මොනවා වුණත් අපේ රටේ මහජනතාව යුතුකම් දන්නවා. නියම දිනයට නියම වෙලාවට නියම දේ නියම විදිහට කරයි. (නි)
මෛත්‍රීට ජයෙන් ජයම වේවා! (නි)
මේ අයට කියන්නේ ගෙම්බෝ කියලා.(හේ)
එනවා නම් ඕන කෙනෙක් හරිම හොද අය. එන්නේ නැති ඔක්කොම හොරු.(හේ)
හොද පියවරක් ජය වේවා.(හේ)
හොඳට හොයලා බලලා ඡන්දය දාන්න. (නි)
සැලූන් දොර වැහෙන්නෙම නැහැ වාගේ (නදී)
ඔහොම ගියොත් මහින්දට ඉතුරුවෙන්නේ එයා විතරයි (නදී)
මොකද අනේ මේ අයගේ නම් දාන්නේ නැත්තේ? (ර)
ලේකම් වෙන්න තිබෙන එකම සුදුසුකම දේශපාලනය. කිසිම අධ්‍යාපනයක් බලනවද? (නි)