නාවලපිටියේ පැවැති රැස්වීමකට ගොස් මහනුවර නිවසට එමින් සිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් සාමාජික නීතීඥ චන්න ගලප්පත්ති මහතාට එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දකින බව එම සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියයි.
ඇමැතිවරයකුගේ ඥාතියකු ඇතුළු පිරිසක් එල්ල කළ එම ප්‍රහාරයෙන් ගලප්පත්ති මහතාගේ හිසට තුවාල වී ඇතැයි ද, ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින්නේයැයි ද ජයසූරිය මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය යනු මෙයද? (නි)
නැහැ මේක ලොව දිනන මග.(හේ)
නීතිය හා සදාචාරය කැලේ, නිදහසේ අදහස් කවදා ප්‍රකාශ කළ හැකි වේද ?(දිල්)
අද නීතිය බල්ලට ගිහින් තියෙන්නේ . ඒ උත්තමයන්ටත් ගහනවා නම් සාමාන්‍ය සිවිල් වැසියන් ගැන කවර කතාද ? අද රටේ නිතිය රජ කරන්නේ පතලේ මැරයෝ .පොලිසිය ඉදිරිපිටදී පහරදෙනවා නම් තව මොනවද මේ රට නීතියක් .(හේ)