ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පෙරපාසල් දරුවන්ට පාවහන් බෙදා දීමට ආනමඩුවේ සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ නිලධාරීන්ගේ උපදෙස් අනුව නැවැත්වූ බව පොලිසිය කියයි.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු එම උත්සවය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහමහරි මැතිවරණ නීතියට යටත් වෙලා තියෙනවා..(හේ)
බත් පැකට් එකට ඡන්දේ දෙන මිනිස්සු අපේ රටේ ඉන්නේ වැඩි හරියක්.ඉතින් ඔයවගේ දෙයක් ලැබුනොත් එහෙම කරගන්න බැරි දෙයකුත් නැහැ එයාලගෙන්.(හේ)
අපරාදේ බෙදලා දෙන්න ඉඩ දෙන්න තිබුනේ. පොඩි ළමයින්ට නැත්නම් සල්ලි දීලනේ ගන්න වෙන්නේ. ගත්තම ඡන්දේ දෙනවා කියලා කියන්නේ නැහැනේ.(හේ)
අනේ මැකෝ උන්නැහේ ඔය උදවියට සත්ව කරුණාව පහල වෙන්නේ චන්ද කාලේට විතරක් නිසා ජනයාට ඔවුන්ගෙන් ගන්න පුළුවන් උපරිමය ගන්න දෙන්න. කොහොමත් රටේ ජනතාව තීරණය කරලා ඉවරයි.(හේ)
ඕාව අත්අඩංගුවට අරගෙන ඡන්දෙන් පස්සේ දෙන්න හිටිය ළමයින්ටම බෙදලා දෙන්න ඕන. (හේ)