’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය... 2 hours ago
Y පත්මසිරි මාපලගම · 1 hour ago මැර දේශපාලනය හෙළ දකිමු , , ජනවාරි 8 වැනිදාට දෙකින් එකක් තෝරා ගන්න .(හේ) Reply 0
Y ද සිල්වා · 1 hour ago මේකද යහ පාලනය කියන්නේ ? නිතිය වල්වැදී ඇත , කරුණාකර රට පාලනය කළ හැකි පාලකයෙක් පත් කරගමු ,(හේ) Reply 0
Y පියරත්න රූපසිංහ · 1 hour ago කව්රු කලත් මේවා වැරදි වැඩ. ඇහෙන විදියට අනුව මෙවැනි වැඩ වලින් වෙන්නේ රාජපක්ෂ මහතාට ලැබෙන්න තියන ජන්ද අඩු වීමයි. නමුත් මගේ මතකයේ හැටියට, එදා භීෂණ සමයේදී අපේ රටේ මෙවැනි වැඩ ඕනෑ තරම් සිදු උනා. අනුන්ගේ එකවුන්ට් එකට යන්න කල වැඩ අපි නොදන්නවැයි. මෙවැනි වැඩ වලින් ඔය කොයි කව්රුත් ලකුණු දමා ගන්නයි උත්සහ කරන්නේ. (නදී) Reply 0
Y අජිත් කරුණාරත්න · 1 hour ago කාර්යාල නම් ගිනි තිබ්බහම මොකද? ජීවිත හානි වෙන්නේ නැත්නම්, කල කෝලාහල කරගන්නේ නැත්නම්. 8 වෙනිදට ඡන්ද පෙට්ටියයි පරිස්සම් කර ගන්න ඕනේ. 9 වෙනිදට අපේ රටට නව මෛත්‍රී යුගයක් උදා වේවි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරාජය දරාගන්න බැරි වෙනකොට ඔය වගේ දේවල් කරනවා.(හේ)
ඒ වගේ වැඩනම් වැරැදියි.(හේ)
මැර දේශපාලනය හෙළ දකිමු , , ජනවාරි 8 වැනිදාට දෙකින් එකක් තෝරා ගන්න .(හේ)
මේකද යහ පාලනය කියන්නේ ? නිතිය වල්වැදී ඇත , කරුණාකර රට පාලනය කළ හැකි පාලකයෙක් පත් කරගමු ,(හේ)
කව්රු කලත් මේවා වැරදි වැඩ. ඇහෙන විදියට අනුව මෙවැනි වැඩ වලින් වෙන්නේ රාජපක්ෂ මහතාට ලැබෙන්න තියන ජන්ද අඩු වීමයි. නමුත් මගේ මතකයේ හැටියට, එදා භීෂණ සමයේදී අපේ රටේ මෙවැනි වැඩ ඕනෑ තරම් සිදු උනා. අනුන්ගේ එකවුන්ට් එකට යන්න කල වැඩ අපි නොදන්නවැයි. මෙවැනි වැඩ වලින් ඔය කොයි කව්රුත් ලකුණු දමා ගන්නයි උත්සහ කරන්නේ. (නදී)
කාර්යාල නම් ගිනි තිබ්බහම මොකද? ජීවිත හානි වෙන්නේ නැත්නම්, කල කෝලාහල කරගන්නේ නැත්නම්. 8 වෙනිදට ඡන්ද පෙට්ටියයි පරිස්සම් කර ගන්න ඕනේ. 9 වෙනිදට අපේ රටට නව මෛත්‍රී යුගයක් උදා වේවි.(නදී)
ලැජ්ජයි. නිවට වැඩ. (නදී)
මෛත්‍රීට පුදුම බියක් තියෙන්නේ.(නදී)