දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව අද (31) වවුනියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුහ.