අහංගම දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැස්වීමකින් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කළ බවත් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් පොලිසියි කියයි. එම ස්ථානයේ පිහි ඇණුමක් සිදුව ඇති අතර ගැටුමට හේතුව පුද්ගලික ආරවුලක් විය හැකියැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බී ගත්තම ඔහොම තමයි.(හේ)