ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්‍ෂක කාර්යාලයයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් එක්වූහ.
විමල් වීරවංශ මහතාගේ හිටපු ලේකම් කඩුවෙල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රී ප‍්‍රභාත් දර්ශන, ජාතික නිදහස් පෙරමුණේ දිස්ත‍්‍රික් ලේකම් හා කැකිරාව ආසන සංවිධායක ජනක දිසානායක, ජාතික නිදහස් පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත‍්‍රී උයද කුමාර , දිගාමඩුල්ල දිස්ත‍්‍රීක් නායක අනුර මුණසිංහ, බඩල්කුඹුර ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී චරිත ශ‍්‍රී චින්තක ඔවුහුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරද්දන්න කලින් පක්ෂයේ අයව පරිස්සම් කර ගන්න වෙයි වගේ. (හේ)
අන්තිමට විමල් වීරවංස මහත්තයත් යයි කියලා හිතෙනවා .(හේ)
මේක බටහිර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද ? (බ)
වීර සන්ගිලිගේ බොරු අහුවෙලා තවත් මිනිස්සු රැවටෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි (බ)
නව වෙනසක් සුබ නව වසරක් වේවා.(හේ)
හැමතැනම පනින කට්ටිය දැන්... (නි)
කවුරු අාවත් ගියත් 9 වැනිදාට බලමු.(හේ)
අන්තිමට මුසම්මිල් මහතාත් ඒවි. සුබ පැතුම්.(හේ)
ඔහොම යමුකෝ! (නි)
අන්තිමට පංචායුදේ නූල විතරක් ඉතිරිවෙයිද මන්ද? (බ)
ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා තමයි විමල් මහත්තයට හැමදේම වෙන්නේ. (නදී)
වීරවංස මහත්තයෝ ඔය තමුන්නාන්සේගේ ගොන් පාට් නිසා නෙවෙයි දෙමළ ඩයස්පෝරාවේ කුමන්ත්‍රණයක් නිසයි යන්නේ. අදිරාජ්‍ය වාදීන්ගේ වැඩ. බටහිර කුමන්ත්‍රණ. (හේ)
මේ කට්ටියත් සිංගප්පුරු ගිහින් වෙන්න ඇති එන්න ඇත්තේ. එහෙ ගියාම මයිත්‍රී මහත්තයාගේ පැත්තට යන්න ඩොලර් දෙනවා කියනවනේ. එහෙම බැලුවම මට හිතුනේ අර වරෙන්තු පිට සිංගප්පුරු ගිය ගොයියත් ඒවි නේද කියල ? (නදී)
අනේ අපේ ඡන්දයට ගිය කලක්! (නි)