උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සහ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.
කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔවුහු මේ බව කීහ.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියද මීට සහභාගි වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ යන්න අනේ! ජීවත්වෙන්නනේ මේ ඔක්කොම (නි)
ජයවේවා.(හේ)
මේ අය රට වෙනුවෙන්ලු නේද මේ යන්නේ? අනේ ඉතින් අපි මොනවද තව කියන්නේ? (නි)
ආයේ අපේ කවුරුත් යන්නේ නෑ කිව්වට මේ යන්නේ.? (ර)
හොඳ වැඩක්. (ර)
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ර)
මාතලේ දිස්ත්‍රික්කයෙන් වෙනම කොටසක් නොලැබුණු හින්දා යන්නේ. මෙන්න රහස් ගිවිසුම කියයි දැන් ඉස්සරහට.(හේ)
ජනපති තනිවෙයිද?(හේ)
ශ්රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ ඔහුගේ වට සිටිය පිරිස රට පවා දෙනවා වගේ තමා මේ ය වැඩ කරන්නේ. (දිල්)
ගියාට ආපහු එනවා. (ර)
නන්දිමිත්‍රට ජයවේවා.(හේ)
අසාධාරණ කම් උනා නම් ඇයි මෙච්චර කල් හිටියේ (නදී)
තව කුරුණෑගලින් පටන් ගත්තෙවත් නෑ.. ඔන්න බලන්න අද හෙටම.(හේ)
ජනතාවගේ මනාපයෙන් පැරදුන අය අනිත් පැත්තට පැනපු වෙලාවේ සේරම පැත්තක තියලා ජනාධිපතිතුමා හොඳ ඇමතිකම් දුන්නා නම් මෙහෙම කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ඇති කියලා අයින් විය යුතුනම් අවුරුදු 10 ක් රට කරලා රටට විනාශයක් කළ අයත් දැන් අයින් වෙන්න ඕනේ තණ්හාව පැත්තක තියලා. (හේ)