ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා වාසීන් නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සැමරීය.

බදුල්ල, මුතියංගණය රජ මහා විහාරයේ අද පෙරවරුවේ සිටම බොහෝ පිරිසක් ආගමික වතාවත් වල යෙදිණි.

පාලිත ආරියවංශ