සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීම, මැතිවරණ නීති සුරැකීම සහ දුෂණය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් ජනවාරි 2 වැනිදා දහවල් 2 සිට 5 දක්වා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව නිකුත්කර ඇති නිවේදනයේ සඳහන්ව ඇත්තේ "ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව මාතෘ භුමියේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහ පාලනය අගයන සැමට" මෙම උද්ඝෝෂණයට සහභාගි විය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට උද්ඝෝෂණ තිබුණාට වැඩක් නැහැ, ලංකාවට ඇහෙන්නේ නැත්නම්... (නි)
ලංකාවට ආදරේට වෙන්න නම් බැහැ.(හේ)
හොදයි.(හේ)
සූ.. ගාලා සෙනග වැඩිම උනොත් 50 ක් එයි. ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෝ 99% ක් පක්ෂ දේශපාලනය පිළිකුල් කරනවා. (නදී)
මව් බිමට ආදරේට වෙන්න ඇති (නදී)
මෙය පැවැත් වෙන්නේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටයි. මේ දිනවල ඒකෙ කවුරුත් නැහැ. ඔක්කොම ඡන්ද වැඩ වලට ලංකාවට ගිහිල්ලා. ඔන්න අපේ 'විදේශ සේවය'. (නදී)