බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.
ගිනි අවි රැගත් පහළොවකින් පමණ සමන්විත කණ්ඩායමක් ප්‍රහාරයට පැමිණි බවත් ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදි කිහිපයකට හා දේපොළවලට හානි සිදු වී ඇති බවත් ජයසිරි මහතාගේ බිරිඳට ද සුළු තුවාල සිදු වූ බවත් කියති.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රචාරක ලිපි ලේඛන රැසක් ප්‍රහාරයට පැමිණි පිරිස විනාශ කළ බවත් ජයසිරි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි ඉන්න කාලෙදිවත් මෙහෙම ප්‍රහාර තිබ්බේ නැහැනේ.(හේ)
ඉවසන්න ඉවසන්න මෛත්‍රී පාලනයකට තව විනාඩි 24x6x60 යි. (ර)
ලක්වැසි සැමට " මොළ පෑදේවා"! (නි)
පරාජයෙන් වියරු වැටිලා..දිනනවා නම් ඇයි අනුන්ගේ කාර්යාල වලට ගහන්නේ. (හේ)