පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු මහත් ජාතියේම දෙනෙත්වලට සතුටු කදුළු නංවමින් අවසානයේ ඔබේ මව්බිමට සම්ප්‍රාප්තියෙන් ලාංකික සැමගේ සිත් සතන් අද සතුටින් ඇලලී ගොස් ඇත. (ර)
ජරමර මදිවට බර කරත්ත කිව්වාලු. (ර)
දැන් කිව්වා නේද මෙයාට ලංකාවට එන්න වීසා දෙන්නේ නැහැ කියලා. අනේ මන්දා මොන කතාද කියලා? (නි)
මම නම් එයාව විශ්වාස කරන්නේ නැහැ (නි)
තවත් කෙනෙක් ඇවිල්ලා? තව ටික දවසකින් මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
ලංකීය වමට ශක්තියකි.(හේ)
ශ්රී ලංකාවේ ඉපදුනාට මේ රටේ පුරවැසිභාවය නැත්නම් ඔහුට හෝ ඇයට මේ රට තමන්ගේ රට යැයි කීමට කිසිදු අයිතියක් නැත. විශේෂයෙන්ම පිටරට ගොස් ජීවිත තර්ජන නිසා තමන් පැමිණි රටට ආපසු යා නොහැකි බව පවසා සිටින කිසිදු පුද්ගලයෙකුට මෙරටට පැමිණ දේශපාලනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව මගේ හැඟීමයි. (නි)
මොහුගේ පැමිණීමත් සැලසුම් කුමන්ත්‍රණයක් වාගේ , වමට ශක්තිය කෙසේ වෙතත් , එකාදිපති පාලනයකට වාසියක් මොහුගේ පැමිණීම.(හේ)
රටින් පිටුවහල් කරපු විදේශිකයෙක් කොහොමද ආපහු රටට එන්නේ? කවුද වීසා දුන්නේ? ඇයි දුන්නේ?(හේ)
කවුද මේ? මොනවද කරන්නෙ? (ර)
මෙයා ආවයි කියලා කිසි කෙනෙකුට වැඩක් නැහැ.මෙයාට ඡන්ද පදනමක් නැහැ.මෙයාට ඡන්ද කඩන්න බැහැ.(දිල්)
සංචාරක වීසා වලින් ඡන්ද ව්‍යාපාරය කරන්න නීතිමය අවසරයක් නැහැ.(දිල්)
ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුන කෙනෙක් .මොකටද තමන්ගේ රටට එන්න විසා. අනික වමේ දේශපාලනයට ඔහුගේ මැදිහත් වීම අතිශය වැදගත්.(හේ)
එහෙන් ඕස්ට්‍රේලියාවේ එක කකුලක් තියාගෙන මෙහෙන් ලංකාවේ දේශපාලනය කරන්න යනවා. ඇයි ටෝනි ඇබට් ගෙන් නාම යෝජනා ඉල්ලා නොගත්තේ ? (නදී)
මෙයාට හිටි ගමන් විසා ලැබුනේ නිකමට වෙන්න බැහැ. අපිට නම් ඔය වමේ දේශපාලනය ගැන විශ්වාසයක් නැහැ. ඔහොම කියාගෙන හිටපු සමහරු දැන් දකුණේ ධනපති පැලැන්තියේ (නදී)
මේ දෙපත් නයා මොන ගිනිගෙඩියක් දෙන්න එනවාද දන්නේ නෑ.(හේ)
මෙයා ආවේ මොකටද කියලා අපි දන්නවා. (හේ)
දේශපාලනය අද කිසිම වගකීමක් නැති දෙයක් වෙලා (දිල්)
ඉදිරියට බලා ගන්න පුළුවන් .සිද්ධවෙන හැම දෙයක්ම (දිල්)
මොහු පැමිණියේ සංචාරක විසා මත නම් ඔහුට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න පුළුවන්ද ? (දිල්)
මොන වමක්ද චමින්ද ? සල්ලි වලට වම දකුණ මාරු වෙනවා. මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි. (හේ)
සරත් කොච්චර ප්‍රශස්ති ගීත ගැයුවත් ඔය පුද්ගලයා ගේ ආගමනය ගැන අපි හේතු එක්ක දන්නවා. (නදී)
විෂ බීජයක් (නදී)
මෙයා රටින් පන්නපු විදේශීය කුමන්ත්‍රණ කාරයෙක්. (නදී)
කුමාර් ගුණරත්නම්ට සංචාරක වීසා මත පැමිණ දේශපාලන කටයුතු වල යෙදීමට අයිතියක් නැත. ඔහු යළි ගෙන්වා ඇත්තේ රාජපක්ෂ රෙජීමය විසිනි. ද්විත්ව පුරවැසිකම දී, පොදු විපක්ෂයට පහර දීමටය. ගිය වර ඔහුගේ පැහැර ගැනීම සහ පිටුවහල් කිරීම රාජපක්ෂලා විසින් ගුණරත්නම් සමග එක්ව සිදුකරන ලද නාටකයකි.(නදී)
මෙච්චර දවසක් හැංඟී, හැංඟී හිටිය මිනිහට එලියට එන්න උදව් කරන්නේ රාජපක්ෂ පාලනයයි. විපක්ෂයේ ඡන්ද කීපයක් හෝ බෙදන්න මේ වෙලාවේ කවුරුන් හෝ ඉදිරිපත්වීම ආණ්ඩුවට කරන ලොකුම උදව්වක්නේ. ආණ්ඩුවෙන් නොමිලේම ටිකට් එකත් ලැබෙන්න ඇති. ඒ වගේම ආණ්ඩුවේ අනුග්‍රාහයෙන් ප්‍රචාරක වැඩත් සිදුවේවි. (නදී)
චමින්ද, ඔබ දන්නැති උනාට, මෙයා ලංකාවේ ඉපදුනාට දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. ලංකාවේ පුරවැසිකම නැහැ. ඒක නිසා තමා ගිය සැරේ රජය සමග කරපු නාට්‍යය ඉවර උනාට පස්සේ පිටුවහල් කලේ. දැන් හෙන ගානක් දීල ගෙන්න ගෙන තියෙනවා. හැබැයි ටුවරිස් වීසා යටතේ. එම නිසා දේශපාලනය බැහැ සල්මන් ඛාන්ට වගේ. ඔය මගුල නිසා තමයි ද්විත්ව වීසා දෙන්න හදිසියේම පටන් ගත්තේ. බලන්නකෝ ආණ්ඩුව සුටුස් ගාල මෙයාට ද්විත්ව වීසා දෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ගෙවපු ගානට හරි යන්න වැඩ කරාවි. (නදී)
විසිට් වීසා වලින් ඇවිල්ල දේශපාලනය කරන්න බැහැ.(නදී)
සමහරවිට කලින් සැරේ ඒවා මතක ඇති (නදී)
ඡන්ද විසා ද ටුවරිස්ට් විසා ද දුන්නේ ? අාපහු අපිට පිටුවහල් කරන්න වේවි. මහින්දට කඩේ යන්න මූණක් නම් නොවේ මට පෙනෙන විදිහට (නදී)
මම මොහුගේ අදහස් වලට එකඟ නැහැ. එහෙත් ඔහුට ඔහුගේ මතය පලකිරීමට නිදහස තිබිය යුතුය. ලංකාවේ ඉතිරිවෙලා තියන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මෛත්‍රී එලියට බැස්ස නිසා තමා මොහුට ලංකාවට එන්න පුළුවන් වුනේ. මේ වෙලාවේ වෙනසක් අවශ්‍යයි. එයින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙනවා. රට ඉදිරියට යනවා. (නදී)
මේ ගමන ආවේ මොන නමින්ද ? (ර)