ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරි හය වැනි දා සිට පොලිසියේ 71100 දෙනෙක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඉන් 500 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකයේ භටයෝ වෙති.
මෙතරම් පිරිසක් මැතිවරණය රාජකාරි සඳහා යොදවන පළමු අවස්ථාව මෙය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
ජනවාරි පස් වැනි දා සිට සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මාර්ග බාධක 417ක් යොදන බවත්, පූර්ණ හා අර්ධ කැරලි මර්ධන කණ්ඩායම් 152ක් යොදවන බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ 71100 දෙනෙක් නෙමෙයි ලක්ෂ 2ක් යෙදෙව්වත් වැඩක් තියෙනවද? තවම හැමතැනම සමහරුන්ගේ ගහපු කටවුට් එහෙමත් තියෙනවනේ. (නි)
සාධාරණ විදියට රාජකාරිය කරන්න. අපේ ඉල්ලීම එපමණයි (නි)
ලොකු කට්ටියක් ඉන්න නිසා ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නැහැ (නි)
කොහොම හරි සාධාරණය ඉටු වුනොත් ඇති.(හේ)
ඔබ සැම කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න. (නදී)
ඔබගේ රාජකාරිය හරියටම ඉටුකරන්න (නි)
අපි දැනගන්න කැමතියි ඡන්ද පෙට්ටියේ ආරක්ෂාව කෙලෙසද යන්න (නි)