පුත්තලම රෝහලේ හෙද නේවාසිකාගාරයේ කාමර දෙකකට තට්ටු කර පළා ගිය දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රෝහල් තාප්පයෙන් පැන ගොස් ඇතැයි කියන සැකකරුවන් රෝහල් ආරක්ෂක අංශයට හා රෝහල් පොලිසියට හෙදියන් දෙදෙනකු කළ පැමිණිලි අනුව අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සමාවක් දෙන්න එපා. (නදී)
මේවගේ වැඩ ජොලියට කරන්නේ. (ර)