රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් මහරගම සමූපකාර ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ කාන්තාවක සහ පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අදාළ කාන්තාව සතු ත්‍රී රෝද රියෙහි තිබී හමුවූ මුදල් පසුම්බියකින් එහි රියදුරා තමාට මෙම නෝට්ටුව ලබාදුන් බවද ඇය පොලිසියට පවසා ඇත. රියදුරුද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd