රුපියල් ලක්ෂ 46 ක් වටිනා රට සල්ලි තොගයක් බැංකොක් වෙත ගෙන යාමට උත්සහ කළ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ඔහුගේ ගමන් මල්ලේ තිබී ඇමරිකානු ඩොලර් 34600 ක් සොයා ගත් බව රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී.අයි.පී ලෝන්ජ් එක ගැන සුපරික්ෂාවෙන් හිටියොත් 8 වෙනිදට කලින් ගොඩක් දේ අල්ල ගන්න පුළුවන් වෙයි මහත්තයෝ. (නදී)