හොරණ පැත්තේ පුංචි කොල්ලයක් ස්වයංරැකියා සඳහා මුදල් සපයන ආයතනයක සේවකයකු ළඟ තිබූ රුපියල් එක් ලක්ෂ අසූදාහක් පමණ මොරගහහේන මිල්ලෑවේ පන්සලක් අසළ දී කොල්ල කා ඇතැයි 12 May 2014
අනද සිත්තරු දුප්පතාගේ දුක දකිති කොළඹ ආනන්ද විද්‍යාලීය ‘සිත්තරාණෙනි ’ කලා සංසදයේ ‘විවරණ’ සිතුවම් දැක්මේ හතර වැනි දැක්ම සෞන්දර්ය විශ්ව විද්&zw 12 May 2014
කොල්ලකෑවයි මන්ත්‍රී හිමිනම සැකපිට ගම්පහ වැලිවේරියේ රතුපස්වල ජල ගැටළුවට සම්බන්ධ වූ ගම් වැසියකුට පහර දී මුදල් කොල්ල කෑ බවට ලද පැමිණිල්ලක් අනුව ඌරුවල සභාවේ විහාරස්ථාන 12 May 2014
ලන්ඩන් මහමෙව්නාව ලස්සනට වෙසක් සමරයි ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මෙවරත් වෙසක් පුන් පොහොය වෙනුවෙන් දාන ශීල භාවනා සහ සිරි ගෞතම බෝධි වන්දනා වැඩස 12 May 2014
උප විදුහල්පති නිකම් ලෙඩ දාගනී පාසලේ විදුහල්පති වෙනුවට වැඩ බලමින් සිටිය දී සුසිලා හේරත් ගුරුවරිය දණගැස්වීමේ සිද්ධිය එම මන්ත්‍රීට ඇති පක්ෂපාතිත්වය නිසා වසන් කර 12 May 2014
ජවිපෙ නායක ලන්ඩනයේ ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවර පැවැත්වෙන ජවිපෙ සම්මන්ත්‍රනයක් ඇමතීමට නියමිත බව ජවිපෙ ලන්ඩන් කමිටුව 12 May 2014
ඩුබායි විනිසුරුට දුක හිතෙයි ප්‍රංශ තරුණියක කෙළසීමේ නඩුවක ශ්‍රී ලාංකික සාක්කිකරුවෙක් (33) ඩුබායි උසාවියක දී අඬන්නට පටන් ගත්තේය. සිංහල පමණක් දන්නා එම සාක්කික 12 May 2014
හෙද සංගමය නයිටිං ගේල් ප්‍රතිඥාව පසෙකින් තබයි හෙද සේවයේ නිර්මාතෘ ‘ෆ්ලොන්ස් නයිටිං ගේල් ’සමරුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹ මහජන පුස්තකාලයේදී අද සැමරිය. අමාත් 12 May 2014
වජිරා නෙත්තිකුමාරට නොතීසි කොළඹ පුරහළ ප්‍රදේශයේ ගොඩ නැගිල්ලක නීති විරෝධී සූදුපොළක මුදල් ඔට්ටුවට බූරුවා ගසූ 24 දෙනකුට රුපියල් සියය බැගින් දඩ නියම කළ කොළඹ කොටු 12 May 2014
පෑලියගොඩ නාගරික මන්ත්‍රී වෙඩි තියා මරයි දළුගම පරණ නුවර පාරේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටිය දී, පෑලියගොඩ නගර සභා මන්ත්‍රී චමිල සඳරුවන් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 12 May 2014
හොඳම සිනමා පටය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම වියට්නාමයේ පැවති 11 වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, 12 May 2014
පොලිසියට බැරිනම් රහස් පොලිසිය ගේන්න යයි පසුගිය මාර්තු 03 වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ පැවැති සිසු උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට සිසුන් පිරිස 12 May 2014
හිටපු පළාත් මන්ත්‍රීට අත්හිටවූ සිර දඬුවම් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්සීයැයි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන් 12 May 2014
අවාට ගියාට ෆාමසියේ බෙහෙත් දෙන්න බෑ ඖෂධවේදීයාගේ පැහැදිලි ඡායාරූපයක් සහිතව ජාතික විලවුන් උපකරණ හා ඖෂධ නියාමක අධිකාරිය නිකුත් කළ බල පත්‍රය ප්‍රදර්ශනය නොක 12 May 2014
සියයට 60ක් දක්වා ආදීනව සිගරට් පෙට්ටියේ සිගරට් පැකට්ටුවක සියයට 50ත් 60ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කරන්නැයි අභියාචනාධිකරණය අද සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර දුන්නේය. දුම 12 May 2014
දහම් දරුවෝ දන් පුදති බොගවන්තලාව විවේකාරාමයේ ශ්‍රී ධර්ම කීර්ති දහම් පාසලේ සිසුහු වෙසක් සතිය නිමිත්තෙන් සාංඝික දානයක් දුන්හ. හේවිසි ශබ්ද පූජා ප 12 May 2014
බඩගමු ඝාතනයේ හතරක් හඳුනා ගැනේ? පසුගිය පස් වැනි දා කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධය 12 May 2014
ගුරුවරිය දණගැස්වූ නඩු තීන්දුව අද නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්වීයැයි නීතිපති විසින් වයඹ පළාත් හිට 12 May 2014
හෝටල් හිමිකරුගේ පුතා පීසීට ගහලා පානදුර පිංවත්තේ හෝටලයටක ඉරිදා රාත්‍රී (11) 9.30ට පමණ ඇතිවූ ආරවුලක් විසඳීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු හෝටල් හිමිකරුගේ පුතා විසින් එ 12 May 2014
අද කාලගුණය (මැයි 12) බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත 12 May 2014
කසළ තේ කන්ටේනරයක් අල්ලයි කුරුණෑගල සිට කන්ටේනරයකින් ගෙන ආ කසල තේ කිලෝ විසි දෙදහක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 12 May 2014
තෙල් හලේ සල්ලි කොල්ල කයි අගුණකොළපැලැස්ස ඉන්ධන හලේ හිමිකරුගේ ගෙදරට පැන රුපියල් ලක්ෂ හත හමාරක් කොල්ල කෑ කල්ලියක් සොයා පොලීසිය පරීක්ෂණ අරඹයි. ඉන්ධන හ 12 May 2014
ඉතාලි හිටපු අගමැතිගේ හිර දඩුවම මානසික රෝහලේ ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලුස්කොනිට අධිකරණය විසින් නියම කැරැණු වසරක සමාජසේවා මෙහෙවර ආරම්භකරමින් බෙරලුස්කොනි 11 May 2014
තව වසංගතයක් වතුකරය වනසති වතුකරයේ කම්කරුවන් සහ පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් අලෙවි කරන එස් . වී . එස්. නම්වු මත් කුඩු විශේෂයක්ෙ හැටන් බොගවන්තලාව ආශ්‍රි 11 May 2014
කේරළයෙන් තව තොගයක් කල්පිටියට කේරළ ගංජා කිලෝ 40 ක් සමඟ බෝට්ටුවක් හා සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 11 May 2014
බ්‍රෙෂියා වෙසක් ඉරිදා ඉතාලියේ බ්‍රෙෂියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම ලබන 18 වැනිදා වියා චිමා බුවෙ අංක 16 දරන සන් පොලෝ ශාලාවේදී පැවැත්වෙන බව විහා 11 May 2014
ක්‍රිස් නෝනිස් පකිස්ථාන නායකයා හමුවේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් සහ පකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අතර සුහද හමුවක් පසුගියදා ලන්ඩනයේදී පැවැ 11 May 2014
යුරෝපයේ ප්‍රථම දෙවොල් මඩුව ලන්ඩනයේ ලැබුවාවූ නව වසරට සෙත් පතා දෙවොල් මඩු ශාන්තිකර්මයක් සහ කිරි ඉතිරීමේ මංගල්‍යයක් පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි. ශ්‍රී ලංක 11 May 2014
ජනපති පරීක්ෂණ කණ්ඩායම විමල්ගේ අමාත්‍යංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයයේ විශේෂ විමර්ශන ඒකකය ගිය අඟහරුවාදා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පරීක්ෂණයකට ගිය බව නිවාස අධිකාරි 11 May 2014
මහර හිරේ ගැටේට හතරක් සැකපිට මහර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකු ‘ඊෂි කෑෂ්’මගින් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගනය හා කළුතර සිව් දෙනෙක් සැකපිට 11 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026