පසුගිය 26 වෙනිදා අලුයම සිංගප්පුරුවට ගිය නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් යලි දිවයිනට පැමිණියේය.
එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 347 දරණ ගුවන් යානයෙන් ඔහු අද අළුයම 01.40 ට පමණ මෙරටට පැමිණ ඇත.
බොදු බල සේනාව රජයට සහය දෙතොත් තමා රජයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. බොදු බල සේනාව දැන් රජයට සහය පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියා කිව් දේ අද රටට දැනගන්න පුළුවන්. (නදී)
මම නම් කැමතියි මෙයත් කැඳ හැලියට යනවා නම් මොකද ඊයේ ගිය අය නිසා මහින්ද මහත්තයා තවත් ශක්තිමත් උනා. බෞද්ධයෝ සේරම අලුත් පණක් අලුත් ගැම්මක් ලබා ගත්තා. නියමයි (නදී)
අජිත් ඔබ හරි. මේ යන විදිහට මහින්ද මහත්තය පැරදුනාම මුළු රටටම අලුත් පණක් එනවා. (නදී)
දර්ගා නගරයට කල අපරාද ටිකම ඇති සියලු මුස්ලිම් ජනතාව මෛත්‍රී පාලනයට කැමති වුනේ (නදී)
එයත් යයි මගේ හිතේ. (නදී)
අනිල් ඔයා ඇත්තටම ලාංකික බෞද්ධයෙක්ද ?(නදී)
ජාතිවාදී කතා කියන්න එපා. මේ රටට වෙලා තියෙන්නේ ඕක නේ. (නදී)
බොදු බලයට පුදුම බයක් නේ තියන්නේ (නදී)
ඊට කලින් කැද හැලියක් ෙවයිද ?(නදී)
දැන් ඉතින් ගියාට කමක් නැහැ (නදී)