සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඉකුත් 26 දින රාත්‍රියේ අධිවේගී මාර්ගයෙන් කොළඹ පැමිණෙන බවට පොලිසියේ 119 හදිසි අංකය දුන් ඔත්තුව නොතකා හැරීම ගැන පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රධානි කියයි.
එදින රාත්‍රී 10.56ට ලාල් සිරිසේන මහතාද 11.01ට හා 11.02ට තවත් පණිවුඩ දෙකක්ද පොලිසියට යොමු කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේය බඩුත් හාමුදුරුවන්ගේය. (බ)
කොහොමටත් ඔය අංකයට ලැබෙන ඔත්තු වලට අපලයි. ඒ නිසා වහාම සොයා බලන්න. (බ)
දැක්ක නේද අදිවේගේ එකෙක්ව අල්ලපු පීසී ට උන දේ ? රස්සාව විතරක් නෙමෙයි ඉන්න හිටින තැනුත් නැති උනා (නදී)
පොලිස්පති තුමනි ඔය විදිහට මුදලට ගිජුවෙලා රාජකාරි කරන පොලිස් කාරයින්ට නැද්ද දඬුවමක් දෙන්න (බ)
මේකේ තිර රචනය සහ පිටපත කාගේද ? ඊළඟට සිද්ද වෙන්නේ මොකක්ද?(දිල්)
අපි සත්‍ය පිළිගනිමු ,පොලිසිය අසරණ වෙලා ඉන්නේ, හරියට ගිරයට අහුඋන පුවක්ගෙඩිය වගේ. ස්වාදීනව, කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්න අවස්ථාව නැතිව ඔවුන්ට දොස් කීම හොඳ නෑ. (කෞ)