මුන්දලම උඩප්පුව ගංවතුරෙන් යට වී තිබු ගම්මාන විස්සක් පමණ බේරාගැනීම සඳහා උඩප්පුව මෝය කට කැපීම පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය මඟින් අද (28) සිදු කෙරිණි.
ජලය බැස යාම වැලැක් වී තිබුණේ උඩප්පුව කළපුව හා මුහුද යාකෙරෙන මෝය කට වැසී තිබීම හේතුවෙනි එය පැදීම සඳහා මුන්දලම ප්‍රාදේශිය ලේකම්වරයාගේ දැනුම් දීම මත පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය ජේ.සී.බී යන්ත්‍ර දෙකක් යොදා ගනිමින් මෝය කට කැපීම සිදු කෙරිණි.
![DSC08507-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/DSC08507-Max-Width-2400-Max-Height-1800.jpg)
![DSC08568-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/DSC08568-Max-Width-2400-Max-Height-1800.jpg)
![DSC08584-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/DSC08584-Max-Width-2400-Max-Height-1800.jpg)
![DSC08612-[Max-Width-2400-Max-Height-1800]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/DSC08612-Max-Width-2400-Max-Height-18001.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd