බොලිවුඩ් සුපිරි නලු සලමන් ඛාන් සහ ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැකලයින් ෆර්ඩිනැන්ඩස් ඇතුලු හය දෙනෙක් අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
ජෙට් ගුවන් සේවයට අයත් 9ඩබිලිව් 256 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද අලුයම පහට ඔවුන් මෙරටට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට වෙන්න ඇති. හැබැයි මෙයාල කිව්වොත් ඡන්ද ටිකක් වැඩිවෙයි. (නදී)
අපේ ජනාධිපති අපේක්ෂක සලමන් ඛාන්ට මගේ මනාපය. අයියෝ සල්ලි. (නදී)
සල්මන් කාන් දැන්වීමකට පවා ලක්ෂ ගණනින් අය කරන්නේ. මේ පැමිණෙන්නේ නිකම් නොවෙයි. මොවුන්ට කොයි තරම් මුදලක් ගෙවන්නේද? ඒ මුදල් කාගේ මුදල් ද යන්න වහාම හෙළි කරන්න. (නදී)
ගං වතුර සහනාධාර බෙදන්න එන්න ඇති ? (නදී)
ඔන්න දැන් මෙතැන වෛරී අදහස් වහින්න ගනීවි. අදහස් දායි උඩ පැන පැන. හැබැයි රණසිංහ ප්‍රේමදාස නිතින් මුකේෂ් ගෝල්පේස් එකට විතරක් ගෙනාවේ ඒකාලේ ලක්ෂ 42 දීල බව අමතක කරන්නත් එපා (නදී)
තියන ටිකත් නෙති වෙන්නයි යන්නේ ? (නදී)
අපරාදෙ සල්ලි. ඔච්චරටම දිනන එක ෂුවර් නම් ඔය සල්ලි වලින් ගං වතුර ආධාර දුන්න නම් ඉවරයි. (නදී)
ලංකාවට ගෙන්වන්නේ මහජන මුදලින් නේද ? (නදී)
සල්මන්ට ගෙවීම රු. ලක්ෂ 700යි කියන්නේ ඇත්තද ? (නදී)
අයියෝ සල්ලි! (නි)
ලංකාවේ පබා, අනර්කලී, ගීතා, මාලනී, රෝසි, මර්ලින්, රාමනායක, ජීවන් වැනි ජන කාන්ත අය විනාශ කරන්න අටවපු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් මේක (නදී)
තිස් වසරක යුද්ධය නිම කිරීමෙහිලා අනුපමේය සේවයක් කරන ලද සලමාන් කාන් විරුවනෙනි ඔබව සාදරයෙන් පිලි ගමු (නදී)
කව්රු ආවත් වැඩක් නැහැ (නදී)
කියන කතා අසන්න අය නැති නිසා රු.ලක්ෂ ගණන් ගෙවලා මෙයාලව ගේන්නේ කතා කරන්නද?(නදී)
අයිෆා එකට කට්ටිය වියදම් කරපු හැටි මෙතන ප්‍රථිචාර දාන අයට අමතක වෙලා වගෙයි (නදී)
අහරේ මිනිස්සු ලක්ෂ ගණනක් වතුරෙන් නාය යාමෙන් අනාතයි. පන පිටින් ජීවිත පොලව බිලිගෙන ඉන්න මිනිස්සුන්ගේ හදවත් කඩ වැටිලා. ඉන්න තැනක් කන්න බොන්න සරීර කෘති කරගන්න නැතිව අසරණ වෙලා ඉන්නවා. මුන්ට සැණකෙළි. (නදී)
අනේ පවු සංවේදී ලංකාවේ නළු බට්ටෝ (නදී)
මේවා දැක්කම බුද්ධිමත් ජනතාව තීරණය කරයි (නදී)
තමන් විසින්ම තමන්ගේ මිනී වළ කපා ගන්නවා කියන්නේ මෙවට තමයි.මෙව්වා දැක්කම මොන මිනිහටද චන්දේ දෙන්න හිතෙන්නේ(නදී)
මේවට මිනිස්සු රැවටුනේ ඒකාලේ දැන් මිනිස්සුන්ට ඒ මෝඩ ආතල් නෑ(නදී)
බොරුවට මහජන සල්ලි නාස්ති කරනවා, ජැක්ලින් කෙසේ වෙතත්, සල්මාන්ට ලංකාවේ තරුණ පරපුරට බලපෑමක් කරන්න බැහැ.(නදී)
ඔවේ ඉතින් ප්‍රේමදාස කරපු දේම මහින්දට කරන්නනේ අපි ඡන්දෙ දුන්නේ. එයා එන්නේ අපේ රටට තියෙන අදරේටනේ. ඡන්දදායකයෝ තවත් මෝඩවෙන්නේ නැහැ මම හිතන්නේ. (නදී)
ඔවේ ඉතින් ප්‍රේමදාස කරපු දේම මහින්දට කරන්නේ අපි ඡන්දේ දුන්නේ . එයා එන්නේ අපේ රටට තියෙන අාදරේටනේ. ඡන්ද දායාකයෝ තවත් මොඩ්වෙන්නේ නැහැ මම හිතන්නේ. (හේ)
ගංවතුර ගලලා මිනිස්සුන්ට උන්හිටි තැන නැති වෙලා තියනකොට මෙහෙම දේවල් කරන්න පුළුවන් මොන වගේ අයටද ? (හේ)
අනේ මේ වගේ බොරු වැඩ.මේ අය ආවා කියලා වැඩක් නෑ.(හේ)
මේ අයට කීයක් දුන්නද?(හේ)
මේක ඉන්දියානු කුමන්ත්‍රණයක් වගේ.(හේ)
දැන් එතකොට සල්මන් ඛාන් හින්දියෙන්ද කියන්නේ ඡන්දේ දෙන්න කියලා. (හේ)
නිවැරදි කරන්න මම වැරදිනම්. මට මතක හැටියට ප්‍රේමදාස ඔය වගෙ දෙයක් කලෙ මැයි දින රැලියට මිසක් ඡන්ද වයාපර වලට නොමෙයි.(නදී)
ප්‍රේමදාස මෙහෙම රට පුරා ගංවතුර ගලද්දී හින්දි කලා ශිල්පින් ගෙන්නුවේ නැහැ. මට පේන හැටියට අනිල් රෝහණ, අනිල් කපුර් වෙලාද කොහෙද ! (නදී)
අනිල් රෝහණ මට පේන්නේ මේක ඔයාට නටන්නම සංවිධානය කරන සංදර්ශනයක්ද කොහෙද . අන්න බන්දුල පෙරේරාත් ඉන්නවා . මිනිස්සු කරවටක් ගංවතුරේ ගිල්ලිලා ඉන්නකොට නටන්න. (නදී)
ජයවේවා! (නි)
මේවා රට්ටු හිනස්සන වැඩ.(හේ)
කවුද දන්නේ නැහැ සල්මන් ඛාන් ගෙන්වන්න ඕනෑ කියපු ටිකිරි මොළකාරයා ? (නි)
ඛාන් ආවේ හොදක් කරන්න වෙන්න ඇති. (නදී)
අනේ හොඳයි අන්න අපේ බන්දුල පෙරේරා දැන් බොලිවුඩ් තාලෙට නට නටා සභාවට එනවාලු. තුම් පාස ආයේ ...බැරිය මට ලැජ්ජාවේ ....ල ල ලා !(නදී)
ඇයි දැන් අර බුද්ධිමත් ගයේෂා, ගීත, මාලිනි වැනි ප්‍රතිභාපුරන අපේ නිලියෝ අමතක වෙලාද ? . චිකේ චිකේ වැඩේ කැතයි. (නදී)
ඇයි අර එක පාරක් නාම යෝජනා දෙන්න කියල පෝලිමේ ආපු නිලියන් හොඳ මදිද ? (නදී)
මේ රටේ ඉන්නේ උගත් ජනතාවක් . මෝඩයෝ නෙවෙයි, එම නිසා අපේ ජනතාවගේ බුද්ධි මට්ටම මෙහෙම අපහාසයට ලක් කරන්න එපා කියල මම ඉල්ලනවා. සල්මන් ජැකොලින් දිහා බලල චන්දේ දෙන්න අපි මෝඩයෝද ? (නදී)
ගංවතුර ආධාර බෙදන්න වෙන්න ඇති ! (නදී)
පිහිනුම් රැඟුමකට වෙන්නැති, අන්න කවුරු හරි මේගොල්ලන්ව එක්ක යන්නකෝ අර අනුරාධපුර පොළොන්නරු ගංවතුර ගලපු පැත්තට.(නදී)
ගංවතුර ගලල රට විනාස වෙලා තියෙද්දී දැන් අපිට අඩු මේ නාඩගම් ද ? (නදී)
දේශපාලකයින් වෙනුවෙන් කඩේ යන්නද? ඔය ඉන්නවා කියන සුපිරි කලාකරුවන්ට කරන අවතක්සේරුවක් නේද මේ වැඩේ? (නදී)
ගංවතුර ගලල මිනිස්සුන්ට ඇඳී වත නැතිව ඉන්දෙද්දී දැන් හින්දි සින්දුවට නටන්න කියලද කියන්නේ ? (නදී)
රටට සුබ අනාගතයක්. සෑහෙන්න හොඳට මෙදා පාර මහින්ද ජනපතිට චන්දෙ දෙයි (නදී)
ඉන්දියාවේ නළුවන්ට පුලුවන්ද අපේ දේශපාලන මතවාද වෙනස් කරන්න.(අ)
ඉන්දියාවේ නළු නිලියන් ලංකාවට එනවිට වී I පි .ශාරුක් ඛාන් ඇමරිකාවට ගිය දෙපාරම රදවාගෙන ප්‍රශ්න කලා. (අ)
සල්මන් ට කෙසේ වෙතත් ජකලින්ට ලංකාවේ ඉපදුන නිසාවත් ලැජ්ජාවක් කියල දෙයක් තවමත් තිබෙනවා කියල මම විශ්වාස කරනවා. මේ වගේ හදිසි ආපදා තත්ත්වයක් තිබෙන රටේ ගංවතුර ආධාර බෙදන්නද ඔබ දෙපළ දැන් මේ වැඩම කරලා තියෙන්නේ ? (අ)
අඩු වෙලා හිටියේ සලමන් ඛාන් පමණි දැන් දත් ශක්තිමත් (අ)
මේ අයට එක රැස්වීමකට කීයක් ගෙවනවද ,ලොකු මුදලක් පොරොන්දු වෙලා ඇති. (අ)
අතේ පන් මල්ලක් තිබුනද ? (අ)
කමෝන්, අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා, කොච්චර තකතීරු වැඩක්ද මේක? (අ)
සල්මන්.....ශ්‍රී ලාංකිකයන් ලෙස අපි ඔබලාට ගොඩක් ආදරෙයි... නමුත්ඔබලාට තිබෙන ඒ ආදරය මේ පවුල් පාලනය වෙනුවෙන් කඩේ ගිහින් නැති කර ගන්න එපා...(අ)
දැන් පාඨක ප්‍රතිචාර පෙන්නනේ නෑ වගේ. (අ)
ලංකාවේ ඡන්ද ප්‍රචාරය නම් නියමයි (දිල්)
දැන් ලංකාවේ නියම කලාකරුවෝ ස්වාධීන වෙලානේ ඒ අය සල්ලිවලට කඩේ යන්නේ නෑ අල්ලපු රටේ අයගෙන්වත් බලමු උදව්වක් අරගන්න (දිල්)
මේ මෝඩ වැඩ වලට නැද්ද අපේ ලංකාවේ නළු නිළියෝ (දිල්)
මෙයාලා අපිට කරපු සේවය මොකක්ද? (දිල්)
මැතිවරණ රාජකාරි සඳහා වෙන්න ඇති (නදී)