මනම්පිටිය දිඹුලාගල කන්දේ අක්කර එක හමාරක පමණ ප්‍රදේශයක් නාය යතියි ආපදා කළමනාකරණ නිලධාරී උපුල් කුමාර මහතා කියයි.
කුඩා වැව පැත්තෙන් මෙම තත්ත්වය දක්නට ඇති බවත් එහි ළඟාවීම අපහසු බවත් ඔහු පවසයි. දිඹුලාගල අරණ්‍ය සේනාසනය පැත්තට හානියක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd