චිත්‍රපට දර්ශන අතරවාරයේ සිනමාහල්වල සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය කියයි.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සැකසූ ප්‍රචාරක පටයක් ලෙස එහි සඳහන්වන බවත් රාජ්‍ය දේපළ මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවද කැෆේ නීරීක්ෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හදන උන්ටත් ලජ්ජා නෑනෙ. රට ගැන හිතන්න මොලයක් නැත්නම් අඩුගානේ තමන්ගේ ළමයි ගැන හරි හිතන්න ඕන. (බ)
විශ්‍රාමිකයන්ට එක්තරා දේශපාලන ප්‍රචාරක පණිවිඩයක් සමග ජංගම දුරකථන බෙදලා පසුව අයකරන්න යනවාලු. මෙහෙමත් වැඩ . එක්කෝ කලින් කියන්න ඕන පසුව දුරකතනයේ ගණන කපා ගන්නවා කියලා. (දිල්)
තවත් දේවල් තියනවා. ඒවා නොපෙණුන ගානට නිලධාරින් ඉන්නවා. (බ)
මෙවැනි සිනමා ශාලා වල බලපත්‍ර අවලංගු කළ යුතුය , නීති විරෝධි බව දැන දැන කරන දේවල් (දිල්)
මහපාරෙත් ලොරිවල සවිකරන ලද චිත්‍රපටි පෙන්නනවා .එම ස්ථානය අසලම මනාපය දෙනලෙස පාරේයන මගීන්ට කරදර කරනවා .කොළඹ 5 අවට සැම වහපු ගොඩනැගිල්ලක්ම පක්ෂ කාර්යාලයක් කරලා. .(දිල්)
මම මේ හිරිකිත අත්දැකීම ඊයේ වින්දා. ඡන්ද කොමසාරිස් කියල මක්කොරන්ඩද. තීරණය ජනතාව අතේ. (නදී)