දීර්ඝ කාලයක් සෞදි අරාබියේ සමාජ මෙහෙවරක යෙදෙමින් තම දිවියෙන් බොහෝ කලක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැපකළ ශ්‍රී ලාංකික කාන්තාවක නන්දනී අබේරත්න මහත්මිය (48) හදිසියේ කාලක්‍රියා කළ බව නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා විදේශ ගතවුවන්ගේ සංගමය පවසයි .
වසර දහයකට වැඩි කාලයක් සෞදි අරාබියේ ශ්‍රී ලංකා විදේශ ගතවුවන්ගේ සංගමයේ ක්‍රියා කාරී සාමාජිකාවක වූ නන්දනී සෞදි අරාබියේ විවිධ උත්සව සහ සමාජසේවා වැඩසටහන්වල ප්‍රමුඛස්ථානයක් ගෙන ක්‍රියා කළාය.
සෞදි අරාබියේ නැගෙනිර කලාපිය තානාපති ජංගම සේවාවේ සංවිධායක කමිටුවේද ඇය සේවය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේරත්න මැතිනියට නිවන් සුව පතමු.! (ර)
ඔබට නිවන් සුව පතමි.! (ර)
අක්කේ, ඔබට ජාති ජාතිත් මෙවන් අකල් මරණයක් අත්නොවේවා. ඔබට නිවන් සුව! (නි)
ගෘහ සේවිකාවන්ට විශාල පාඩුවක් වේවි. නිවන් සුව පතනවා!(දිල්)