නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම කටුනායකදී අත්අඩංගුවට ගැනීමත් සමඟ රියදුරු ඩබ්ලිව් ජී මෙත්සිරි චමින්ද අද (28) උඩුගම පොලීසියට භාර විය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම උසාවියෙන් වරෙන්තු නිකුත් කැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරු සිතන්නට ඇති තම ස්වාමියා යහතින් ආවොත්, තමනුත් යහතින් නීතියේ රැහැනට අසු නොවී ඉන්න පුළුවන් කියා , එය වැරදුන නිසා රියදුරත් බාර වෙලා (බ)
අර ජීප් එක එලවද්දී සැලියුට් ගහපු එක්කෙනා තවම යහතින් ද? (නදී)
අර කාකි ඇඳුම් ඇඳගෙන සැලියුට් ගහපු නිලධාරියා පොලීසියට බාර වෙලා නැද්ද ?(දිල්)