කඩුගන්නාව හා පිළිමතලාව අතර දුම්රිය මාර්ගයට වැටී තිබූ පස් කන්ද හා මහා මාර ගස ඉවත් කිරීමේ කටයුතු ඊයේ (27) රාත්‍රියේ අවසන් කළ බව මධ්‍යම පළාත් දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය කියයි.
අද(28) උදෑසන සිට දුම්රිය ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද ඉහළ කෝට්ටේ, කඩිගමුව ප්‍රදේශයේ පස් කඳු නාය යාම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd