සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ‘ගැමි දිවියට සුව සවියක්‘ නමින් ක්‍රියාත්මක කරන ජංගම වෛද්‍ය සායන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා යොදාගෙන ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මෙම සායන සඳහා පැමිණෙන ජනතාවට ඖෂධ පත්‍රිකාවක් ලෙස කුඩා පොත් පිංචක් ලබා දෙන බවත්
, එහි සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක තේමාව වන “සුභ අනාගතයක්“ යනුවෙන් ද, ආවේණික සළකුණු සහ වර්ණ සංයෝගය යොදා ඇති බවත් එම සංවිධානය පවසයි.
පසුගිය තෙදින තුළ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යාල හතකට පමණ ප්‍රහාර එල්ල වී ඇතැයි ද කැෆේ සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද?
තව දින කීයද? (නි)
කාට කියන්නද (නදී)
මෛත්‍රී දිනනවා බලා ඉන්න බැහැ (නදී)